Category: Local News
වී මිලදී ගන්න සහනදායී ණය ක්‍රමයක් හඳුන්වාදෙයි
සහනදායි පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් ... Read More
සංශෝධනය වූ ඉන්ධන මිල
අද (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ... Read More
ජනවාරියේ සිට වකුගඩු රෝගීන්ට හිමිවන දීමනාව
වකුගඩු රෝගීන්ට ලබා දෙන දීමනාව සම්බන්ධව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ... Read More
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගන්නා දිනය
රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසරේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ දිනය සම්බන්ධව අධ්‍යාපන ... Read More
නව නාවික හමුදාපති වැඩ භාර ගනී
නව නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. නාවික හමුදා මූලස්ථානයේදී ... Read More
ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ අධිකරණ තීන්දුව ප්‍රකාශයට
05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන ඇති ... Read More
වැඩ භාරගත් නව යුද හමුදාපති
නව හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා අද (31) උදෑසන සිය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. ඒ අකුරේගොඩ ... Read More
බන්ධනාගාරවල සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬ පැවැත්වීමට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර ... Read More
2024 යල කන්නයට අදාළ සියලු වන්දි මුදල් ගෙවා අවසන්
2024 යල කන්නයට අදාළව ගංවතුර ,නියඟ සහ වල් අලි උවඳුරු මඟින් සිදු වු වගා හානිවලට අදාළ සියලු ... Read More
හිඟුරක්ගොඩ වී ගබඩා සංකීර්ණය කඩිනමින් නවීකරණයට පියවර
හිඟුරක්ගොඩ වී ගබඩා සංකීර්ණය කඩිනමින් නවීකරණය කර පිළිසකර කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස වෙළඳ වාණිජ සුරක්ෂිතතා සහ සමුපකාර ... Read More
නව යුද හමුදාපති සහ නව නාවික හමුදාපති පත් කෙරේ
නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා සහ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන ... Read More
හිටපු ජනපති මහින්දගේ නිල මාධ්‍ය ප්‍රකාශක තනතුර මනෝජ් ගමගේට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබෙනවා. එම ... Read More