Category: Local News
පාසල් උපකරණ මිලදී ගැනීමේ රු. 6,000ක දීමනාව අස්වැසුම බැංකු ගිණුම් වෙත
පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා ලබා දෙන රු. 6,000ක දීමනාව අස්වැසුම බැංකු ගිණුම් වෙත ... Read More
ජනවාරි පළමුවනදා ඇරඹෙන ‘ක්ලීන් ශ්‍රී ලංකා’
රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන එළැඹෙන 01වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. අදාළ වැඩසටහන ... Read More
වසරේ ප්‍රශස්තම රූපවාහිනි විකාශන ඉංජිනේරුවරයාට හිමි සම්මානය නිලූප රණවීර මහතාට
වසරේ ප්‍රශස්තම රූපවාහිනි විකාශන ඉංජිනේරුවරයා ලෙස ස්වර්ණවාහීනි,මොනරා tv සහ ආදවන් tv ඉංජිනේරු නිලූප රණවීර මහතා සම්මානයෙන් පිදුම් ... Read More
පාසල් පවත්වන දින ගණන්වල වෙනසක්
2025 වසරේ දී පාසල් පවත්වන දින ගණන සංශෝධනය කර තිබෙනවා. රජය වසරකට පාසල් පවත්වන දින ගණන 210ක් ... Read More
ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
අද දින (30) සිට ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක ... Read More
2025 වසරේ සිට කුරුඳු වලට වැඩි අගයක්
මෙරට ප්‍රධානතම අපනයන කෘෂි භෝගයක් වන කුරුඳු වගාව මගින් 2030 වන විට වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 500ක ... Read More
සංචාරක ස්ථානවල ධාරිතාව ඉක්මවයි
දෙස් විදෙස් සංචාරකයින් වර්ෂ අවසානයේ නිවාඩු සමය ගත කිරීම සඳහා සංචාරක ස්ථාන කරා පැමිණිම ඉහළ යාම හේතුවෙන් ... Read More
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට ලිපියක්
මෙරට රඳවා සිටින මියන්මාර සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා ඔවුන් හමුවීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව ... Read More
සහල් මෙට්‍රික්ටොන් 75,000ක් ආනයනය කර අවසන් වෙයි
අද (29) පෙරවරුව වනවිට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා ... Read More
කෝටි 15ක කොකේන් සමග විදෙස් කතක් අල්ලයි
ඝානාවේ සිට මෙරටට පැමිණි විදෙස් ජාතික කාන්තාවක් රුපියල් කෝටි 15කට ආසන්න වටිනාකමක් කොකේන් මත්ද්‍රව්‍ය සමග කටුනායක ගුවන් ... Read More
කුඩා දැරියකට දිවි අහිමි කළ අනතුර
හසලක, ඇටබගොල්ල ප්‍රදේශයේදී ලොරි රථයක පිටුපස රෝදයට යටවීමෙන් අවුරුදු 01යි මාස 10ක කුඩා දැරියක් මියගොස් තිබෙනවා. ඊයේ ... Read More
ප්‍රදේශ කිහිපයකට අද වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (29) වැසි වාර කිහිපයක් ඇති විය ... Read More