Category: Local News
ටින් මාළුවලට පාලන මිලක්
ටින් කරන ලද මාළු සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් ... Read More
සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ සිව් දෙනෙකු අත්අඩංගුවට
මුල්ලේරියාව සහ දොම්පේ ප්‍රදේශවල වැටලීම් සිදුකර දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ... Read More
නීතිවිරෝධී ලෙස පුද්ගලයන් රටින් යාම වැළැක්වීමට ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්
මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ හා රේගු පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා ... Read More
හිටපු ඇමති මනූෂගේ සහෝදරයා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බිබිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ... Read More
යෝෂිතට රහස් පොලීසියෙන් කැඳවීමක්
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස කැඳවීමක් ... Read More
නිල් දිය පොකුණ සංචාරකයින්ට තාවකාලිව තහනම්
දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනාගත් මෙරට පිහිටි සුවිශේෂී සංචාරක ස්ථානයක් වන කරඳගොල්ලේ පිහිටි නිල් දිය පොකුණ තාවකාලිකව ... Read More
අග්‍රාමාත්‍යවරිය සහ මෝල්ටාවේ මහකොමසාරිස් අතර හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ නවදිල්ලි නුවර පිහිටි මොල්ටාවේ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිලිබඳ මහකොමසාරිස් Reuben Gauci ... Read More
ලක්ෂ 90ක අල්ලස් ලබාගත් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 90ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීම හා ඊට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් අල්ලස් හෝ ... Read More
ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයක්
උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර උතුරු පළාතේ වැසි ... Read More
වනඅලි ගම්වැදීම පාලනය කිරීමට පියවර
වනඅලි ගම්වැදීම පාලනය කිරීමට අනුරාධපුර, මහවිලච්චිය කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් කිහිපයක මුර කුටි 12ක් ඉදිකිරිමට පියවර ගෙන ... Read More
අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සිහිනය සැබෑ වෙයි
චීන රජයෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා ඒ අනුව, මහජන චීන ... Read More
යතුරුපැදි 09 ක් සොරකම් කළ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට
අම්බලන්තොට, ගාල්ල, මාතර හා සුරියවැව පොලිස් වසම්වල සිදුකරන ලද වැටලීමකදි යතුරුපැදි 09 ක් සොරකම් කළ සැකකරුවන් 04 ... Read More