Category: Local News
යතුරුපැදි 09 ක් සොරකම් කළ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට
අම්බලන්තොට, ගාල්ල, මාතර හා සුරියවැව පොලිස් වසම්වල සිදුකරන ලද වැටලීමකදි යතුරුපැදි 09 ක් සොරකම් කළ සැකකරුවන් 04 ... Read More
ඉන්දීය හිටපු අගමැති මන් මෝහන් සිං මහතාගේ දේහයට, රනිල් අවසන් ගෞරව දක්වයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද(27) නවදිල්ලි අගනුවරදී අවසන් ... Read More
විදුලි ගාස්තු ගැන මහජන අදහස් ලබාගැනීම අද ඇරඹෙයි
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) සිට ආරම්භ වනවා. පළමු සැසිය මධ්‍යම ... Read More
ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (27) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ ... Read More
රාත්‍රියේ රථවාහන රාජකාරීවල නිරත පොලිස් නිලධාරීන්ට දැනුම් දීමක්
රථවාහන රාජකාරීයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේ දී අදාළ නිලධාරියා රියදුරුට ... Read More
අස්වැසුම ප්‍රතිලාභීන්ට නොලැබුණු හිඟ මුදල් ගැන දැනුම්දීමක්
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී පවුල් සඳහා මෙතෙක් ගෙවීමට නොහැකි වූ හිඟ මුදල් හෙට (27) දිනයේදී අදාළ බැංකු ගිණුම් ... Read More
පස් වසරකට පසු සංචාරකයින් ලක්ෂ 20 ඉක්මවයි
2024 වසරේ විසි ලක්ෂ වෙනි සංචාරකයා අද (26) දින පෙ.ව 10.49ට බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් ... Read More
සුනාමියට දශක දෙකයි
ජීවිත 40,000 කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යසනය සිදුවී අදට (26) වසර 20ක් සපිරෙනවා. සුමාත්‍රා දූපත් ආසන්නයේ ... Read More
අද වැසි රහිත තත්ත්වයක්
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිවයිනේ සෙසු ... Read More
කාණ්ඩ දෙකක් යටතේ අස්වැසුම දීමනාව ඉහළට
අස්වැසුම සුබ සාධක දීමනා ගෙවීමේ ක්‍රමවේදය සංශෝදාහනය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් හා ආර්ථික සංවර්ධන ... Read More
වසන්තා හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ ප්‍රබල ක්‍රියාකාරිනියක වූ වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසියේ ඇතිවූ ... Read More
අසිරිමත් නත්තල අදයි
ලෝකවාසී කිතුණු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අදට (25) යෙදී තිබෙනවා. ... Read More