Category: Local News
නැගෙනහිර සංවර්ධනයට ඉන්දියාවෙන් ප්‍රදානයක්
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමාජ ආර්ථික සංවර්ධනය සහ ද්විපාර්ශික සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් ... Read More
රාජ්‍ය සංස්ථා සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙව්මේ චක්‍රලේඛය නිකුත් වෙයි
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව ... Read More
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 80 හැවිරිදි වියේ ... Read More
අද වැසි රහිත කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් බස්නාහිර, ... Read More
නත්තල නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් බැලීමට අවස්ථාව
නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (OPEN VISIT) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ... Read More
ජනාධිපති අනුර නිලධාරීන් රැසක් එක්ක කළ සාකච්ඡාව
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ... Read More
මීගොඩ ඝාතනයට තවත් තිදෙනෙකු අල්ලයි
මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් ... Read More
හිටපු ජනපතිවරුන්ට ආරක්ෂාව දුන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද සිට ඉවතට
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් ... Read More
අද සිට ක්‍රියාත්මක වන විශේෂ රථවාහන මෙහෙයුම
දීපව්‍යාප්ත විශේෂ රථවාහන මෙහෙයුමක් අද (23) සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීසිය පවසනවා. අද සිට ... Read More
පාසල් වාරය ගැන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වර්ෂයේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025.01.02 වන බ්‍රහස්පතින්දා ... Read More
අක්මීමන ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක හටගත් ගින්න (PHOTOS)
ගාල්ල අක්මීමන ප්‍රදේශයේ කුරුඳුවත්ත හංදිය අසල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ (22) රාත්‍රී කාලයේදී එම ... Read More
ප්‍රදේශ කිහිපයකට වැසි
දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් අද (23) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ... Read More