Category: Local News
අද දිවුරුම් දුන් නව මන්ත්‍රීවරු
අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද උදෑසන දිවුරුම් දී තිබෙනවා. අද (17) උදෑසන ආරම්භ වූ පාර්ලිමේන්තු සභාවාරයේදී නියෝජ්‍ය ... Read More
නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න
10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තෝරා පත් කර ගැනුණා. ඒ, ... Read More
ප්‍රදේශ රැසකට අද වැසි
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (17) විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ... Read More
මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල රඳවා සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට
මියන්මාර මිනිස් ජාවාරම්කරුවන්ගෙන් ග්‍රහණයේ සිටි කාන්තාවන් 08ක් ඇතුළු 27 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අද (16) දිවයිනට පැමිණ තිබෙනවා ... Read More
ජනාධිපති අනුර සහ ඉන්දීය උප ජනාධිපතිවරයා අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා අතර හමුවක් අද (16) පස්වරුවේ ... Read More
නව කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීම හෙට
පාර්ලිමේන්තුව හෙට (17) සහ අනිද්දා (18) රැස්වන අතර පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීමට දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව ... Read More
රටවිරු දූ දරු ශිෂ්‍යත්ව අයදුම් කිරීමට ලබා දුන් කාලය ලබන 31න් අවසන්
2024 වර්ෂයට අදාළව රටවිරු දූ දරු ශිෂ්‍යත්ව අයදුම් කිරීමට ලබා දුන් කාලය ලබන 31න් අවසන් වීමට නියමිත ... Read More
ජනපති අනුර සහ මෝදි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා
ඉන්දීය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වික ... Read More
නව කථානායක තෝරාපත් කර ගැනීම හෙට
නව කථානායකවරයා තෝරාපත් කර ගැනීම හෙට (17) සිදු කිරීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුව හෙට උදෑසන 9.30 සිට රැස්වීමට ... Read More
කාලගුණයෙන් කරන නිවේදනය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (16) අහස වලාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, නැගෙනහිර, ... Read More
ජනපති ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අරඹයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු ... Read More
ජනපති අනුර ඉන්දියාවේදී මහත් හරසරින් පිළිගනී
නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ ඉන්දියාවට ළගා ... Read More