Category: Local News
කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කෙරේ
ජනාධිපති අනුර දිසානායක මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කර තිබෙනවා. ඊට අදාළ ... Read More
කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි
අශෝක රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ සිය ... Read More
හිටපු ජනපති මහින්දගේ ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු ඉවතට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු ඉවත් කර තිබෙනවා. මානව සම්පත් කළමනාකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ... Read More
සිරිපා වන්දනා සමය හෙටින් ඇරඹෙයි
උතුම් උදුවප් පොහොය යෙදෙන හෙට (14) දිනයේ සිට මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ වීමට නියමිතව තිබෙනවා ඒ ... Read More
කථානායකට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්
කථානායක අසෝක රන්වල මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංගයට සමගි ජන බලවේගය අත්සන් තබා තිබෙනවා. ඒ අනුව ... Read More
කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නවා
කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ... Read More
ආචාර්ය උපාධිය ගැන 17 වැනිදා කථානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්
සමාජයේ දැඩි කතාබහකට ලක්ව ඇති ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ලබන 17 වැනිදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු ... Read More
ප්‍රදේශ රැසකට තද වැසි
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ... Read More
ඉන්දියාවේ සිට සහල් තොග මෙරටට
රජය විසින් සහල් ආනයනය සඳහා අවසර ලබාදීමෙන් පසු ඉන්දියාවේ සිට මෙරටට සහල් ආනයනය කිරීම මේ වන විට ... Read More
මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්
රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ... Read More
වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය
දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකඟතාව ... Read More
සුරාබදු ආදායම බිලියන 200 ඉක්මවයි
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 200 ඉක්මවා තිබෙනවා 2024 වසර සඳහා එම දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත ආදායම ... Read More