Category: Local News
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගයන්තට
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා ... Read More
අපොස සාමාන්‍ය පෙළ අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කෙරේ
අපොස සාමාන්‍ය පෙළ විභාගය (2024/25) සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබෙනවා දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය ... Read More
මොහු ගැන තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න
ATM කාඩ්පතක් සොරකම් කර එම කාඩ්පත භාවිතාකර ලක්ෂ 02 ක මුදලක් සාවද්‍ය පරිහණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම ... Read More
මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධුරයේ දිවුරුම් දෙයි
ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් ... Read More
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400ක් සමග ඇල්ලූ ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය කොළඹ වරායට
ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ... Read More
අද අගවිනිසුරු ධුරයේ දිවුරුම් දෙන විනිසුරු මුර්දු ප්‍රනාන්දු
මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අද (02) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ, ජනාධිපති ... Read More
උතුරු පළාතට අද වැසි
උතුරු පළාතේ අද (02) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ගාල්ල ... Read More
මල්වතු ඔය ගංවතුර අවදානම ඉවතට
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා අපදා කළමණාකරණ අංශය මගින් මල්වතු ඔයේ ගංවතුර අනතුරු ඉවත් කර තිබෙනවා ඒ අනුව ... Read More
ආපදා මරණ ගණන 17ක් දක්වා ඉහළ යයි
අයහපත් කාලගුණය හේතුවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ආපදා ... Read More
සංශෝධනය වූ ඉන්ධන මිල
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ... Read More
වන අලි ප්‍රහාරයකට ලක්ව මියගිය නාවික හමුදා නිලධාරී
වන අලි ප්‍රහාරයකට ලක්වී නාවික හමුදා නිලධාරියෙකු මියගොස් තිබෙනවා. ඔහු පූනෑව නාවික හමුදා කඳවුරට අනියුක්තව රාජකාරි කළ ... Read More
ෆෙන්ගල් සුළි කුණාටුව ඉන්දියාවට
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් (FENGAL) සුළි කුණාටුව ඊයේ (29) ප.ව. 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට ... Read More