Category: Local News
සුළි කුණාටුව තවදුරටත් තීව්‍ර වෙයි – ප්‍රදේශ කිහිපයකට මි.මී 150ට වැඩි වැසි
දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් ... Read More
ට්‍රැක්ටරයක් පාලමකින් වැටී සිසුන් 6 දෙනෙකු අතුරුදන්
අම්පාර මාවඩිවල්ලේ ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් පාලමකින් පෙරළී පාසල් සිසුන් 6 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. ප්‍රදේශයේ මද්‍රසා පාසලක සිසුන්ට ... Read More
ආදායම්-වියදම් වාර්තා නොදෙන මහ මැතිවරණයේ අපේක්ෂකයින්ට නඩු
මහ මැතිවරණයේදී තරග කළ අපේක්ෂකයින් නියමිත දිනට සිය ආදායම් සහ වියදම් වාර්තා භාරදීමට කටයුතු කළ යුතු බව ... Read More
උසස් පෙළ විභාගය ඉදිරි දින 3 තුළ නොපැවැත්වීමට තීරණයක්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දින ... Read More
රාත්‍රී බදුලු තැපැල් දුම්රිය අවලංගුයි
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අද (26) අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ... Read More
විදුලි ගාස්තු සංශෝධනය ගැන මණ්ඩලය කරන නිවේදනය
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව පළවන සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් ... Read More
2025 අයවැය කතාව සිදු කෙරෙන පෙබරවාරි 17 වෙනිදා
2025 අයවැය යෝජනා ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත 2025 ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක ... Read More
මෙරටට ආ චීන උප අමාත්‍යවරිය ජනපති අනුර හමුවෙයි
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ ... Read More
කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය සෑම සඳුදා දිනකම පැවැත්වීමට සැලසුම්
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මහජන දිනය සෑම සඳුදා දිනකම පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සෑම ... Read More
ජනතා අපේක්ෂාවන් උපරිමයෙන් ඉටු කිරීම මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන අපේක්ෂාව විය යුතුයි
ජනතාව ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දී ඇති මොහොතක ජනතා අපේක්ෂාවන් උපරිමයෙන් ඉටු කිරීම සියලු මන්ත්‍රීවරයන්ගේ ප්‍රධාන අපේක්ෂාව විය ... Read More
අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා ඒ අනුව අධිකරණ හා ... Read More
නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට මි.මී. 150 ට වැඩි තද වැසි
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය හෙට (25) දිනය වනවිට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ... Read More