Category: Local News
ලක්ෂ 15 ක් වටිනා රත්‍රං සොරාගත් කාන්තාවක් පොලිස් දැලේ
මඩකලපුවේ කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් ආරයම්පති ප්‍රදේශයේ සිදු වූ ස්වර්ණාභරණ සොරකමක් සම්බන්ධයෙන් වවුනියාවේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක් ... Read More
සුරක්ෂා සිසු රක්ෂණාවරණ සංශෝධන මඟින් පාසල් සිසුන්ට ප්‍රතිලාභ රැසක්
අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් සිසුන් වෙනුවෙන් ලබා දෙන සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන යටතේ, ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ... Read More
ත්‍රිරෝද රථ අනතුරින් දරුවකුට ජීවිතය අහිමි වේ
වාලච්චේන පොලිස් වසමේ කාවත්තමුණ ප්‍රදේශයේ අතුරු මාර්ගයක ධාවනය වූ ත්‍රියරෝද රථයක් මාර්ගය අයිනේ නතරකර තිබූ අත් ට්‍රැක්ටරයක ... Read More
පොල්පිතිගම කුඹුරක අභිරහස් ලෙස මිය ගිය අයකුගේ මළසිරුරක්
පොලිපිතිගම පොලිස් වසමේ, කුඹුකුලාව ප්‍රදේශයේ කුඹුරු ඉඩමක පුද්ගල මළ සිරුරක් ඇති බවට පොල්පිතිගම පොලීසියට ලද තොරතුරකට අනුව ... Read More
ජලාශ කිහිපයක වාන්දොරටු විවෘත කෙරේ
පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ... Read More
අල්ලස් ගත් යන්ත්‍ර ක්‍රියාකරුවෙක් සහ නඩත්තු කම්කරුවෙක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
රුපියල් දහතුන්දහස් දෙසීයක (රු.13,200/- ) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් කම්කරුවකු (යන්ත්‍ර ක්‍රියාකරුවකු) සහ නඩත්තු කම්කරුවකු අත්අඩංගුවට ... Read More
වෘත්තීමය වගකීම නිසි ලෙස ඉටු කරන රාජ්‍ය සේවයක් රටට අවශ්‍යයි ජනපති කියයි
සෑම වෘතියක් සඳහාම වෘතියමය භාවය,නිපුනතාව එම වෘත්තිය සමග බැඳුණු විනය සහ වගකීමක් සහිත රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය ... Read More
මානසික සෞඛ්‍ය දිනය – 2025 සැමරුම් වැඩසටහන ප්‍රසව හා නාරිවේද සංගම් ශ්‍රවණාගාරයේ දී…
වර්තමානයේ දේශීය මෙන්ම ගෝලීය වශයෙන් සමාජය තුළ මානසික ගැටලු වලට මුහුණ දීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇතැයි විද්‍යා ... Read More
මත්ද්‍රව්‍ය ජාලයේ මුල් ඇති තැන් ගැන ජනපති කියයි (VIDEO)
මෙරට මත්ද්‍රව්‍ය ජාලය දේශපාලනය හා ඉහළ රාජ්‍ය යාන්ත්‍රණය සමඟ බැඳී පවතින බව බව ජනාධිපති අනුර කුමාර දිසානායක ... Read More
විදුලි බිල ගැන IMF ආයෙත් ශ්‍රී ලංකා රජයට සහතික ලියයි (VIDEO)
විදුලි මිල වැඩි කිරීම සාධක ගණනාවක් මත රඳා පවතින බවත් ශ්‍රී ලංකා රජයට ලබාදුන් වැඩසටහන අනුව ඔවුන්ගේ ... Read More
කොළඹ වරාය නගරය ආසියා පැසිෆික් කළාපයේ හොදම එක බව ඇමරිකානු සඟරාවක් කියයි (VIDEO)
2025 වසරේ ගෝලීය නිදහස් ආර්ථික කලාප ශ්‍රේණිගත කිරීම්වලට අනුව කොළඹ වරාය නගරය ආසියා පැසිෆික් කළාපයේ හොදම දැනුම් ... Read More
ජලතර ගුවන් තොටුපලක් ලෙස සහතික කිරිමට කාසල්රි ජලාශයට විශේෂ පර්යේෂණ ගුවන් ගමනක්
කාසල්රී ජලාශය (Castlereigh Reservoir) ජලතර ගුවන්තොටුපලක් (Water Aerodrome) බවට සහතික කිරීම සඳහාවන පරික්ෂණයක් අද (18) ශ්‍රී ලංකා ... Read More

