Category: Local News
පක්ෂවල අනුමැතියක් නැතුව රවීගේ නම නම ජාතික ලැයිස්තුවට
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ එම ... Read More
හරිනි අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ අරඹයි
නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයේ අද (18) පෙරවරුවේ දිවුරුම් දුන් ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එම ධුරයේ වැඩ භාර ... Read More
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් නියෝගයක්
2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ... Read More
දිවුරුම් දුන් අභිනව අමාත්‍ය මණ්ඩලය මෙන්න…
01. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ධුරය -ආචාර්ය හරිනි අමරසූරිය- 02. විදේශ කටයුතු, විදේශ රැකියා ... Read More
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම (සජීවීව)
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා. සජීවී විකාශය පහතින්... ... Read More
IMF තෙවැනි සමාලෝචනයට නියෝජිතයින් දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචනය සඳහා එහි නියෝජිතයින් පිරිසක් අද (17) දිවයිනට පැමිණියා ... Read More
පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මන්ත්‍රී අසුනක්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මන්ත්‍රී අසුනක් වෙන් කර තිබෙනවා ඒ අනුව ජාතික ... Read More
මාලිමාවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 18 දෙනා නම් කර තිබෙනවා. ඒ අනුව අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ ... Read More
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට (VIDEO)
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර ... Read More
ආචාර්ය පරවාහැර චන්දරතන නාහිමිගේ දිවියට දශක 7ක් සැපිරීම වෙනුවෙන් පිංකමක්
ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පරවාහැර චන්දරතන නාහිමිගේ දිවියට දශක 7ක් සැපිරීම නිමිත්තෙන් අභිනන්දන ග්‍රන්ථය නිකුත් කිරීම සහ ... Read More
වියදම් වාර්තා ලබානොදෙන අපේක්ෂකයන්ට එරෙහිව නඩු
මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව දින 21ක කාලය තුළ මහ මැතිවරණයට තරග කළ සියලුම අපෙක්ෂකයන් සිය වියදම් ... Read More
නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21 වනදා
10වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21වන දින පස්වරු 3:00ට ජනාධිපතිවරයා ... Read More