Category: Local News
මාලිමාවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 18 දෙනා නම් කර තිබෙනවා. ඒ අනුව අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ ... Read More
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට (VIDEO)
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා ඒ අනුව හෙට පෙරවරු 10.00ට ජනාධිපති අනුර ... Read More
ආචාර්ය පරවාහැර චන්දරතන නාහිමිගේ දිවියට දශක 7ක් සැපිරීම වෙනුවෙන් පිංකමක්
ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පරවාහැර චන්දරතන නාහිමිගේ දිවියට දශක 7ක් සැපිරීම නිමිත්තෙන් අභිනන්දන ග්‍රන්ථය නිකුත් කිරීම සහ ... Read More
වියදම් වාර්තා ලබානොදෙන අපේක්ෂකයන්ට එරෙහිව නඩු
මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව දින 21ක කාලය තුළ මහ මැතිවරණයට තරග කළ සියලුම අපෙක්ෂකයන් සිය වියදම් ... Read More
නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21 වනදා
10වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21වන දින පස්වරු 3:00ට ජනාධිපතිවරයා ... Read More
වාර්තාවක් තියමින් මහ ඡන්දයේ වැඩිම මනාප විජිත හේරත්ට
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් ඉහළම මනාප සංඛ්‍යාව ලබා ගැනීමට ජාතික ජන බලවේගයෙන් ගම්පහ ... Read More
පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි
මහ මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඡන්ද දායකයින් වෙත සිය ස්තූතිය පුද ... Read More
මෙවර මහ මැතිවරණයේදී මන්ත්‍රී ධුර අහිමිවූ මැති ඇමතිලා
මෙවර මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරු කිහිපදෙනෙකු පරාජයට පත් වී තිබෙනවා. ... Read More
ජාතික ජන බලවේගයට බහුතර බලය
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය ආසන 123ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි කරගෙන තිබෙනවා. Read More
දිස්ත්‍රික්ක කිහිපයක මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි
ගාල්ල දිස්ත්‍රික්කය >> -ජාතික ජන බලවේගය- නලින් හේවගේ - 274,707 රත්න ගමගේ - 113,719 නයනතාරා ප්‍රේමතිලක - ... Read More
දිස්ත්‍රික්ක කිහිපයක සමස්ත ප්‍රතිඵල
දිස්ත්‍රික්ක කිහිපයක සමස්ත ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒවා පහතින්... Read More
මෙන්න පළමු ඡන්ද ප්‍රතිඵලය
2024 මහ මැතිවරණයේ ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 32,296 සමගි ... Read More