Category: Local News
දිස්ත්‍රික්ක කිහිපයක මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි
ගාල්ල දිස්ත්‍රික්කය >> -ජාතික ජන බලවේගය- නලින් හේවගේ - 274,707 රත්න ගමගේ - 113,719 නයනතාරා ප්‍රේමතිලක - ... Read More
දිස්ත්‍රික්ක කිහිපයක සමස්ත ප්‍රතිඵල
දිස්ත්‍රික්ක කිහිපයක සමස්ත ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒවා පහතින්... Read More
මෙන්න පළමු ඡන්ද ප්‍රතිඵලය
2024 මහ මැතිවරණයේ ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා. ජාතික ජන බලවේගය - 32,296 සමගි ... Read More
මැතිවරණ රාජකාරියේ සිටියදී තිදෙනෙකු මරුට
කැස්බෑව,කොබෙයිගනේ,කෝපායි යන පොලිස් වසම් තුල මැතිවරණ රාජකාරියේ නිරතව සිටි ඡන්ද ස්ථානාධිපතිවරියක්, පොලිස් නිලධාරියෙක් සහ සිවිල් කාර්යය මණ්ඩලයේ ... Read More
පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (14) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින ... Read More
පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වෙයි
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම ආරම්භ වී තිබෙනවා ඒ අනුව දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක ... Read More
කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත රැකියා සඳහා කොරියාවෙන් සහය
කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහය ලබාදීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත් ... Read More
විදේශගතව ඉන්න අයට උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් ලබාගන්න අලුත් විදියක්
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ ... Read More
ආරුගම්බේ සඳහා පැනවූ සංචාරක සීමා අමෙරිකාව ඉවත් කර ගනී
ආරුගම්බේ ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරනවා. පසුගිය ... Read More
ඡන්දය දාන්න පෞද්ගලික අංශයට නිවාඩු ලැබෙන හැටි
පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි සිය සේවා ස්ථානයේ සිට ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය වෙත යාමට ... Read More
මැතිවරණය සඳහා ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් අවම මට්ටමක
නිදි පරිදි බස්රථ ධාවනය නොවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බව මහ මැතිවරණය සඳහා ඡන්ද භාවිතා කිරීමට ... Read More
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද දිනයේත් ලබාදීමට පියවර
හෙට (14) දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්ද දායකයින්ට අද ... Read More