Category: Local News
ආරුගම්බේ සඳහා පැනවූ සංචාරක සීමා අමෙරිකාව ඉවත් කර ගනී
ආරුගම්බේ ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරනවා. පසුගිය ... Read More
ඡන්දය දාන්න පෞද්ගලික අංශයට නිවාඩු ලැබෙන හැටි
පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි සිය සේවා ස්ථානයේ සිට ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය වෙත යාමට ... Read More
මැතිවරණය සඳහා ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් අවම මට්ටමක
නිදි පරිදි බස්රථ ධාවනය නොවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බව මහ මැතිවරණය සඳහා ඡන්ද භාවිතා කිරීමට ... Read More
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද දිනයේත් ලබාදීමට පියවර
හෙට (14) දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්ද දායකයින්ට අද ... Read More
මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීම ගැන නිවේදනයක්
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය හෙට (14) මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ ... Read More
පය ලිස්සා දියේ සැඟවුණු ජීවිතය
ගොඩකවෙල රක්වාන ගඟේ අතු ගංගාවේ දොඹකොළ ඇල්ල ප්‍රදේශයේ ගඟ හරහා ඇති ලෑලි පාලමෙන් එගොඩ වීමට ගිය පුද්ගලයෙකු ... Read More
කාලගුණයෙන් ලැබුණු අලුත්ම අනාවැකිය
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කළාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය ... Read More
සමාජ මාධ්‍යවල ප්‍රචාරණ කටයුතු සිදු කිරීමත් තහනම්
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අවසන් වී ඇති බැවින් සමාජ මාධ්‍යවල සිදුකරනු ලබන සියලු ප්‍රචාරණ කටයුතු ... Read More
ජනපතිගෙන් ගැසට් නිවේදනයක්
ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව ලබන 21 වනදා පෙරවරු 10ට පාර්ලිමේන්තුව කැඳවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ... Read More
ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලදී නොකළ යුතු දේවල්
ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ජංගම දුරකථන භාවිතය තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එමෙන්ම ... Read More
දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න පත්‍රය ගැන පරීක්ෂණයක්
පාසල් විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත්ව තිබීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ... Read More
නොවැම්බර් අස්වැසුම බැංකුවලින් අද
නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ දීමනා එම ප්‍රතිලාභීන්ට අද (12) බැංකුවලින් ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ... Read More