Category: Local News
කෝටි 4ක කුෂ් සමග කටුනායකදී පුද්ගලයෙකු අල්ලයි
රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ... Read More
අම්බලන්ගොඩ වෙඩි තැබීමක් -දෙදෙනෙකු මරුට
අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් දෙදෙනාට ... Read More
කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශනය ගැන රේගුවෙන් පැහැදිලි කිරීමක් (VIDEO)
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් පරිශ්‍රයේ ගැටලු ... Read More
හෙට මැදියම් රැයෙන් අවසන් වන මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු
මහ මැතිවරණයට අදාළ වන සියළු ප්‍රචාරණ කටයුතු හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. කෙසේවෙතත් අපේක්ෂකයින් ... Read More
ප්‍රදේශ කිහිපයකට අද වැසි
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (10) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කිරීමට ජනපතිගෙන් සැලසුම්
විදුලි බිල සියයට 30කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක ... Read More
බන්ධනාගාරගතව සිටින පොඩි ලැසී ළඟ සඟවාගත් ජංගම දුරකථනයක්
බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ සිටින ජනිත් මධුශංක නොහොත් පොඩි ලැසි භාවිතා කළ ජංගම දුරකථනයක් ඇතුළු උපාංග කිහිපයක් පොලිස් ... Read More
ත්‍රිපෝෂ සමාගම ගැන රජයේ ස්ථාවරය
සීමාසහිත ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් නව රජයේ ස්ථාවරය දැනුම් දෙමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ ... Read More
අන්තර්ජාලයෙන් මුදල් වංචා කළ 59 දෙනෙකු අත්අඩංගුවට
කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි සුපිරි මහල් නිවාස සංකීර්ණයක සිට අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් ... Read More
මාතර ගංවතුර වළක්වන්න ඇති කඩිනම් විසඳුම් ගැන සාකච්ඡාවක්
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගතවීම කෙරෙහි බලපාන හේතු සොයාබලා කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ජනපති ... Read More
පාසල් ඉගෙනීම් කටයුතුවලදී වට්ස්ඇප් භාවිතය ගැන චක්‍රලේඛයක්
පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනය සඳහා 'සමාජ සන්නිවේදන යෙදවුම්' භාවිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ ... Read More
මැතිවරණ කොමිසමෙන් ගැසට්ටුවක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කොළඹ තාන්ත්‍රිගේ නිශාන්ත පෙරේරා සහ උප සභාපතිවරයා ලෙස වාගොඩ පතිරගේ සුමිත් චන්දන ... Read More