Category: Local News
දශක තුනකට පසු විවෘත කෙරුණු පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කිරීම ... Read More
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ අගමැති අතර හමුවක්
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර හමුවක් පවත්වා තිබෙනවා. හෙද සේවාව මුහුණ දෙන ... Read More
අගමැතිනිය සහ UNFPA නියෝජිත අතර හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi මහතා අතර ... Read More
කෝටි 200ක හෙරොයින් එක්ක අඹුසැමි යුවළක් අත්අඩංගුවට
රුපියල් කෝටි 200කට අසන්න වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝ ග්රෑම් 54කට ආසන්න ප්‍රමාණයක් සමඟ අඹුසැමි යුවළක් පොලිස් විශේෂ ... Read More
තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අද
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම දෙවන දිනටත් අද (01) සිදු කෙරෙනවා ඒ අනුව ත්‍රිවිධ හමුදා කඳවුරුවල ... Read More
දුන්හිඳ දී බස් රථයක් පෙරළී යාමෙන් දෙදෙනෙක් මරුට
දුන්හිඳ අඹගහඔය ප්‍රදේශයේදී අද (01) උදෑසන බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළීයාමෙන් 35 දෙනෙකු පමණ තුවාල ලබා ... Read More
අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා ... Read More
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිවරිය අගමැතිනිය හමුවෙයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිනි Katharina Wieser අතර හමුවක් අද (31) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ... Read More
ලොහාන් රත්වත්තේ රක්ෂිත බන්ධනාගාරගත කරයි
ලියාපදිංචි අංක තහඩු නොමැති මෝටර් රථයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා ... Read More
අද මැදියම් රැයෙන් සංශෝධනය වන ඉන්ධන මිල
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ... Read More
රුහුණු කුමාරිය ගිංතොටදී පීලිපනියි
මරදාන සිට මාතර දක්වා ගමන් ගන්නා රුහුණු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය අද (31) ගිංතොට දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ... Read More
මැතිවරණ පැමිණිලි 1,100 ඉක්මවයි
පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 1136ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා ඒ අනුව ගතවූ ... Read More