Category: Local News
අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා ... Read More
ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිවරිය අගමැතිනිය හමුවෙයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිනි Katharina Wieser අතර හමුවක් අද (31) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ... Read More
ලොහාන් රත්වත්තේ රක්ෂිත බන්ධනාගාරගත කරයි
ලියාපදිංචි අංක තහඩු නොමැති මෝටර් රථයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා ... Read More
අද මැදියම් රැයෙන් සංශෝධනය වන ඉන්ධන මිල
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ... Read More
රුහුණු කුමාරිය ගිංතොටදී පීලිපනියි
මරදාන සිට මාතර දක්වා ගමන් ගන්නා රුහුණු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය අද (31) ගිංතොට දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ... Read More
මැතිවරණ පැමිණිලි 1,100 ඉක්මවයි
පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 1136ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා ඒ අනුව ගතවූ ... Read More
චීන රජයෙන් ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය සහනාධාර තොගයක්
චීන රජය විසින් ශ්‍රී ලංකාවට තවත් හදිසි මානුෂීය සහනාධාර තොගයක් සැපයීමට තීරණය කර තිබෙනවා ශ්‍රී ලංකාවේ චීන ... Read More
නීති විරෝධීව මෙරටට ගෙන්වා එකලස් කර අලෙවි කිරීමට සූදානම් කළ යතුරු පැදි සමග අයෙක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස කොටස් වශයෙන් මෙරටට ගෙන්වා එකලස් කරන ලද යතුරු පැදි 03 ක්, යතුරු පැදි එන්ජින් ... Read More
ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා මිරිහාන පොලීසියේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ... Read More
ලබන 4 වැනිදා සිට සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් (VIDEO)
ලබන නොවැම්බර් මස 4 වනදා සිට 9 වනදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් ... Read More
ජනපති අනුරගේ දීපාවලි සුබපැතුම් පණිවිඩය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දීපාවලි සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව එහි දැක්වෙන්නේ ... Read More
දීපාවලී දිනය අදයි
ලොව පුරා සිටින හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපාවලී උත්සවය අදට (31) යෙදී තිබෙනවා එය ආලෝකයේ උත්සවයක් ... Read More