Category: Local News
ලබන 4 වැනිදා සිට සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් (VIDEO)
ලබන නොවැම්බර් මස 4 වනදා සිට 9 වනදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් ... Read More
ජනපති අනුරගේ දීපාවලි සුබපැතුම් පණිවිඩය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දීපාවලි සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව එහි දැක්වෙන්නේ ... Read More
දීපාවලී දිනය අදයි
ලොව පුරා සිටින හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපාවලී උත්සවය අදට (31) යෙදී තිබෙනවා එය ආලෝකයේ උත්සවයක් ... Read More
අද සිට වැස්ස වැඩිවන ලකුණු
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (31) සිට ඉදිරි ... Read More
මෙරට ක්‍රියාත්මක USDA ආහාර වැඩසටහන නිරීක්ෂණයට එක්වූ ජුලී චන්ග්
එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) අරමුදල් ලත් McGovern-Dole International Food for Education and Child Nutrition ආහාර වැඩසටහන ... Read More
පිහි ඇනුමකින් කෙළවර වුණු පෙම් පළහිලව්ව
අනුරාධපුර කූඹිච්චංකුලම වැව අසලදී සිය පෙම්වතිය ඝාතනයට තැත් කර සියදිවි නසාගැනීමට තැත් කළ අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලීසිය ... Read More
අගමැති හා ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්යය හරිනි අමරසූරිය මහත්මිය සහ චීන ශ්‍රී ලංකා තානාපති Qi Zhenhong මහතා අතර හමුවක් අද (30) ... Read More
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය හදිසි වැඩවර්ජනයක
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය හදිසි වැඩවර්ජනයකට ගොස් තිබෙනවා. ඒ අනුව ඔවුන් අද(30) පස්වරු 04.30 ... Read More
කොළඹ උද්ධමනය පහළට
කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය මේ වසරේ ඔක්තෝම්බර් මාසය සඳහා -0.8% ක් දක්වා අඩු වී ඇති ... Read More
උසස් පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් කළ දැනුම්දීම
2024 උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙස විභාග කොමසාරිස් ... Read More
ඇප ලැබුණු ජොන්ස්ටන්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර තිබෙනවා. මෙරටදී එකලස් කළ, ... Read More
රන්ජන්ට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ වෙයි
ඉදිරි මහ මැතිවරණයට තරග වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා භාරදුන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාමනායක ... Read More