Category: Local News
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීමට විධිමත් සැලැස්මක් අවශ්‍යයි
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක ... Read More
මැතිවරණ පැමිණිලි 860 පනියි
පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 869ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා ඒ අනුව ගතවූ ... Read More
උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය දක්වා ධාවන කටයුතු යළි ඇරඹෙයි
කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබෙනවා. දුම්රිය මාර්ගයේ නවීකරණ ... Read More
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අල්ලයි
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පදවිය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (27) සවස් කාලයේ ... Read More
ගිගුරුම් සහිත වැසි අදත්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද (28) විටින් විට වැසි හෝ ගිගුරුම් ... Read More
දිවයින පුරා ආගමික ස්ථානවලට නොමිලේ සූර්ය පැනල
දිවයින පුරා පිහිටි සර්ව ආගමික සිද්ධස්ථානයන්හි පියසි මත නොමිලේ සූර්යපැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යාංශය මඟින් ආරම්භ ... Read More
රට පාලනයට පළපුරුදු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත් කළ යුතුයි
රට පාලනය කිරීමට පළපුරුදු ඇති මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා ... Read More
පේදුරුතුඩුව ළිඳකින් අත් බෝම්බ 11 ක් සොයා ගැනේ
පේදුරුතුඩුව, කොට්ටඩි ඉන්ධනහල පිටුපස ඇති ළිඳ පිරිසිදුකරමින් සිටි පිරිසකට එහි තිබී අත්බෝම්බ 11 ක් හමුව තිබෙනවා ඒවා ... Read More
ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ... Read More
අයිස් සමග කටුනායකදී ඇල්ලූ සැකකරු
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැලේසියාවේ සිට එම ... Read More
අද සිට බෙදාහැරෙන මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා
මහ මැතිවරණය සඳහා වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද (27) සිට ආරම්භ කරන බව ... Read More
අදත් ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද (27) විටින් විට වැසි හෝ ගිගුරුම් ... Read More