Category: Local News
මැතිවරණයේදී එක් ඡන්දදායකයෙක් සඳහා වැය කළ හැකි උපරිම මුදල ගැසට් කරයි
පැවැත්වීමට නියමිත මෙවර මහමැතිවරණයේදී එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් ඡන්ද අපේක්ෂකයෙක් විසින් වැය කළ හැකි උපරිම මුදල ඇතුළත් ගැසට් ... Read More
ප්‍රදේශ කිහිපයකට සිහින් වැසි වාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි ... Read More
අග්‍රාමාත්‍යවරිය හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් අතර සාකච්ඡාවක්
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් අතර සාකච්ඡාවක් අද (17) පවත්වා තිබෙනවා. එහිදී විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන ... Read More
ග්‍රෑන්ඩිපාස් වෙඩිතැබීමට වෙඩික්කරු පැමිණි මෝටර් රථය සොයා ගැනේ
ග්‍රෑන්ඩ්පාස්, මාදංපිටිය කනත්ත අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරු පැමිණි බව කියන මෝටර් රථය සොයා ගෙන ... Read More
අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල් සීමාව මෙන්න
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරනු ලබන සියලුම පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් ... Read More
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (17) විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ශ්‍රී ... Read More
ගුවන්තොටුපොළෙන් හමුවූ අයිස්
මැලේසියාවේ සිට පැමිණි ඉන්දියන් ජාතිකයෙකු විශ මත්ද්‍රව්‍ය තොගයක් නීතී විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට තැත් කිරීමේදී අත්අඩංගුවට ... Read More
සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරුවන අන්දමින් දුම්රිය මාර්ග ව්‍යාපෘති කඩිනම් කරන්න
දුම්රිය මාර්ග සම්බන්ධ ව්‍යාපෘති දුම්රිය සේවකයින්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරුවන අන්දමින් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර ... Read More
උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි
බෞද්ධ සැදැහැවත් ජනතාවට ශාසනික වශයෙන් වැදගත්වන උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (17) යෙදී තිබෙනවා ඒ ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි ... Read More
අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉදිරියේදී වෙනස්කම් රැසක්
ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වන සේ මානව සම්පත වැඩිදියුණු කිරීම සඳහා දරුවන් දැනුමෙන් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති ... Read More
ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන අලුත් තීරණයක්
ශ්‍රී ලංකන් ගුවන් සේවය විකිණීම සඳහා වන සැලසුම අත්හැර දැමීමට ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කර ඇති ... Read More