Category: Local News
රජයේ රස පරීක්ෂක ධුරයට නව පත්වීමක්
ආණ්ඩුවේ රස පරීක්ෂක ධුරයට සන්ධ්‍යා කුමුදුනී රාජපක්ෂ මහත්මිය පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ආණ්ඩුවේ රස ... Read More
වාහන ආනයනය නිවැරදි ක්‍රමයකට
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති බවත් ඒ පිළිබඳව අවස්ථාව ... Read More
මහජන ධනය සුරැකීමට ජනාධිපතිවරයාට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ටත් වගවීමක් තිබෙනවා -ජනපති අනුර-
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති අමාත්‍යාංශයේ අද (15) පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවටඑක්වී තිබෙනවා. අනෙකුත් රටවල බලශක්ති ... Read More
නව ඩිජිටල්කරණ ව්‍යාපෘති කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය
මෙරට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට සහ රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුවී තිබෙනවා. අග්‍රාමාත්‍ය ... Read More
ධීවරයින්ට ලැබුණු සුබ ආරංචිය
ඉන්ධන මිල ගණන් සීඝ්‍රයෙන් ලෙස ඉහළ යාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතකර බලපෑමට පිළියම් යෙදීම සඳහා ඔක්තෝබර් ... Read More
බැඳුම්කර වංචාවට මහ බැංකුවේ පිරිසකගේ වැඩ තහනම්
බැඳුම්කර වංචාවට අදාළව චෝදනා තිබෙන මහ බැංකු නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ... Read More
දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සිදුවූ පීලිපැනීමක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා. මේ හේතුවෙන් ... Read More
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
ජාඇල, ඒකල ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී රාගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා. ... Read More
අදත් වැසි වහින ලකුණු
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ... Read More
වර්ෂාවෙන් වැඩි බලපෑමකට ලක්වූ දිස්ත්‍රික්ක සඳහා වැඩි අවධානයක්
මේ දිනවල පවත්නා අධික වර්ෂාපතනය හේතුවෙන් වැඩි වශයෙන් බලපෑමකට ලක්වූ පුත්තලම, ගම්පහ, කොළඔ, කළුතර දිස්ත්‍රික්ක සඳහා වැඩි ... Read More
පාපැදියෙන් ආ පාසල් සිසුවියකගෙන්අගමැතිනියට සංදේශයක්
කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි ෆාතිමා නඩා සිසුවිය විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙත සංදේශයක් භාරදි ... Read More
කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් හෙටත් නිවාඩු
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් හෙට (15) දිනයේත් වසා තැබීමට තීරණය කර ... Read More