Category: Local News
IMFඉලක්ක සහ ජනතාව වෙත වන පීඩනය ලිහිල් කිරීම සඳහා විසඳුම් වෙනුවෙන් ජනපතිගෙන් පොරොන්දුවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මණ්ඩලයේ නියෝජිතයින් ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ... Read More
මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුවේ සහාය
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබෙනවා. කොරියානු ... Read More
අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා තමිල්නාඩුවේ උපවාසයක
මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් නිදහස් කරන ලෙස ඉල්ලමින්, ඉන්දියාවේ තමිල්නාඩුවේ ධීවරයන් පිරිසක් සහ ඔවුන්ගේ ඥාතීන් උපවාසයක් ... Read More
දේශබන්දුට එරෙහිව ගොනු කළ තවත් නඩුවක් කල් යයි
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ගොනුකර තිබූ අභියාචනයක් ලබන වසරේ පෙබරවාරි 21 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය ... Read More
රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘති වෙනුවෙන් සහාය ලබාදීමට ගේට්ස් පදනම සහතික වෙයි
ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දික සමරනායක මහතා අද (03) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ... Read More
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය පරිදි සහය දෙනවා
ලෙබනනයේ ආරක්ෂක තත්ත්වය අස්ථාවර වන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා එම නිවේදනයේ දැක්වෙන්නේ බේරූට් ... Read More
දහම් සිරිසේන සහ රාජිකා වික්‍රමසිංහ මව්බිම ජනතා පක්ෂයට
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා අද (03) මව්බිම ජනතා පක්ෂය සමග එක්ව තිබෙනවා ... Read More
සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම් මින් ඉදිරියේදී සිදු වන්නේ නැහැ
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර ... Read More
මහ බැංකු අධිපති ධුරයේ විශ්‍රාම වැටුප අහෝසියි
මහබැංකු අධිපති ලෙස පත් කර ඇති පුද්ගලයෙකු වෙත ගෙවනු ලබන විශ්‍රාම වැටුප අහෝසි කරමින් ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ ... Read More
නාමල් කුරුණෑගලින් තරග කරන බව පුවත අසත්‍යයි
ඉදිරි මහ මැතිවරණයට සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන ... Read More
අද ලෝක අමද්‍යප දිනයයි
ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබෙනවා. ඒ හේතුවෙන් දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ ... Read More
පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය ... Read More