Category: Local News
ජනපති හමුවූ ශ්‍රීධරන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) ජනාධිපති අනුර කුමාර දිසානායක ... Read More
බස් ගාස්තු සංශෝධනය කෙරෙයි
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 4.24%කින් පහත දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. ... Read More
ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා පත්කරයි
Litro Gas Lanka Ltd සහ Litro Gas Terminal Lanka PVT Ltd හි නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන ... Read More
බස් ගාස්තු අඩු වෙයිද?
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බස් ගාස්තුව 4%කින් පහළ දැමීමට සිය සංගමය එකඟ බව සමස්ථ ලංකා පෞද්ගලික ... Read More
ජනපති සහ එක්සත් ජනපද තානාපතිනිය අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) ජනාධිපති ... Read More
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරික්ෂාව සති දෙකකට නවත්වන්න -ජනපතිගෙන් උපදෙස්-
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ ... Read More
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද ගැන සලකා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට වැටුප් හා දීමනා, විශ්‍රාම වැටුප්, නිල නිවාස යනාදී හිමිකම් දීමනා ලබාදීමේදී ... Read More
පහරදීමකින් පුද්ගලයෙකු මරුට
වේයන්ගොඩ, ගැමුණු මාවත, පත්තලගෙදර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ආරවුලක් අතරතුර සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ... Read More
නීතිපති දෙපාර්තමේන්තුවට රජයේ නීතිඥවරුන් බඳවා ගැනීමේදී අක්‍රමිකතාවක්
නීතිපති දෙපාර්තමේන්තුවට රජයේ නීතිඥවරුන් බඳවා ගැනීමට පැවති සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගත් නීතිඥ වරුන්ගේ නම් කපා දමා විවිධ ... Read More
මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයැදුම් අද සිට
එළඹෙන නොවැම්බර් මස 14 වෙනිදා පැවැත්වීමට නියමිත 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද ... Read More
ලෝකය ළමයින්ටයි -ජනපතිගේ ලෝක ළමා දින පණිවිඩය-
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදට (01) යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ... Read More
ලෝක ළමා දිනය අදයි
ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා. මෙවර ළමා දිනයේ තේමාව වී ඇත්තේ ... Read More