Category: Local News
ජනතා සම්පත් භුක්ති නොවිඳිමින් ජනතාවාදී රාජ්‍ය සේවයකට එක්වෙමු -අගමැති හරිනි-
ජනතා සම්පත් භුක්ති විඳිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු යැයි අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය ... Read More
අඹුසැමි යුවලකට මරු කැඳවූ මාරක රිය අනතුර
අකුරැස්ස සියඹලාගොඩ මාර්ගයේ බොපාගොඩ හන්දිය අසලදී වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ... Read More
මන්ත්‍රීවරුන් 79 කට විශ්‍රාම වැටුප් අහිමි වෙයි
ඉකුත් 2020 වසරේ දී පැවති මහ මැතිවරණයේදී ප්‍රථම වතාවට තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 79 දෙනෙකුට විශ්‍රාම වැටුප් ... Read More
මහ මැතිවරණයට මුද්‍රණාලයත් සූදානම්
රජයේ මුද්‍රණාලය ඉදිරි මහ මැතිවරණයකට සූදානම්ව සිටින බව මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය පවසනවා. Read More
හෙට සිට වැසි තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් හෙට (27) සිට ඉදිරි ... Read More
IMF සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කරනවා -ජනපති (VIDEO)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර විස්තීරණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන ... Read More
මහ මැතිවරණයේ මන්ත්‍රීවරු පත් කර ගැනීම ගැන නිවේදනයක්
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මැතිවරණ කොට්ඨාස වෙනුවෙන් තෝරා පත් කර ගැනීමට නියමිත මන්ත්‍රීවරු සංඛ්‍යාව, නාමයෝජනා පත්‍රයක් මඟින් ... Read More
දිවුරුම් දුන් ආණ්ඩුකාරවරු
නව ආණ්ඩුකාරවරුන් අද (25) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාත් ... Read More
ආගමන විගමන පාලක රිමාන්ඩ්
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග ... Read More
ජනපති අනුරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුබ පැතුම්
මෙරට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට IMF කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ලිපියක් යොමුකරමින් සුබ පැතුම් ... Read More
මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 65ක ජල කප්පාදුවක්
ලබන 28 වැනිදා පැය 65ක කාලයක් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල ... Read More
මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාර ගනී
මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද ... Read More