Category: Local News
බදු හොරුන්ට හසු වෙන්න එපා
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින් බදු එක්රැස් කරන වංචනික පිරිසක් සම්බන්ධයෙන් ... Read More
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරේ
ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කර තිබෙනවා රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා ... Read More
රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා වැඩි කරන නිර්දේශ ඇතුළත් වාර්තාව ජනපතිට
ලබන ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ ... Read More
බඩ ඉරිඟු සහ සෝයා බෝංචි ආනයනයට කැබිනට් අනුමැතිය
ත්‍රිපෝෂ නිෂ්පාදනය සදහා බඩ ඉරිඟු සහ සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 9,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා ... Read More
මාතර ඉඩම් රජයට පවරා ගන්නා බවට ගෙන යන ප්‍රචාර බොරු – මහින්ද අමරවීර –
මාතර නිල්වලා ගඟ ආශ්‍රිතව ඉඩම් රජයට පවරා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් රජයට නොමැති බවත් මේ සම්බන්ධව ඇතැම් පිරිස් ... Read More
මැතිවරණ පැමිණිලි 2,000 පනී
ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි සංඛ්‍යාව 2098ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඊයේ (02) පස්වරු 04.30න් ... Read More
ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සුසර කිරීමේ කඳවුරක් මහනුවරදී
ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සුසර කිරීමේ කඳවුරක් මහනුවරදී පැවැත්වෙනවා. අද (03) ආරම්භ වූ එම කඳවුර හෙට දිනයේ ... Read More
රජයේ පාසල්වලට අනුයුක්ත සංවර්ධන නිලධාරි ගැටලුවට විසඳුමක්
රජයේ පාසල්වලට අනුයුක්ත සංවර්ධන නිලධාරි ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් ... Read More
විපක්ෂයේ අසුන් ගත් ජගත් කුමාර
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අද (03) විපක්ෂයේ අසුන් ගත්තා. පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුවයි ඔහු ... Read More
හෙට ඇරඹෙන තැපැල් ඡන්දය
2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) සිට ආරම්භ වනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ ... Read More
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් කරුණාරත්න පරණවිතාන
කරුණාරත්න පරණවිතාන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා. අද (03) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ... Read More
පොලිස් සංවත්සර දිනය අදයි
ශ්‍රී ලංකා පොලීසියේ 158 වන පොලිස් සංවත්සර දිනය අදට (03) යෙදී තිබෙනවා. ඊට සමගාමීව සර්ව ආගමික වතාවත් ... Read More