Category: Local News
යල කන්නයේ වී මිල දී ගැනීමට රජයෙන් මුදල්
රජය විසින් යල කන්නයේ වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට පළමු අදියර යටතේ රුපියල් මිලියන 500ක් ... Read More
පොල්ලකින් පහරදී බිරිඳ මැරූ නරුම සැමියා
හබරණ, පලුගස්වැව ප්‍රදේශයේ කාන්තාවකට පුද්ගලයෙකු පොල්ලකින් පහරදීම හේතුවෙන් එම කාන්තාව හබරණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා. මියගිය ... Read More
අද ඇතැම් ප්‍රදේශවලට තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ... Read More
ජනාධිපතිවරයා රනිල් පත් කර නොගහොත් ලොව විනාශ වූ රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක් වනවා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර 05 සඳහා ද මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර නොගහොත් ලොව ... Read More
පාස්පෝට් හදන්න යන අයට දැනුම්දීමක්
හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති ... Read More
වංචනික බදු එකතු කරන්නන්ට හසු වෙන්න එපා
දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචනික පුද්ගල කණ්ඩායමක් විසින් මුදල් රැස් කරන බවට දිගින් දිගටම ... Read More
තේ පොහොර වර්ග 05ක මිල පහළට
රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 05ක මිල ගණන් රුපියල් 4000කින් අඩු කිරීමට පියවර ... Read More
විමලවීර දිසානායකගේ සහයත් රනිල්ට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ... Read More
ගෙවල් බිදීම් රැසකට සම්බන්ධ පුද්ගලයෙක් කොටු
වැල්ලම්පිටිය හංවැල්ල, නවගමුව යන පොලිස් වසම්වල ගෙවල් බිඳ භාණ්ඩ සොරා ගැනීම් සම්බන්ධයෙන් සේදවත්ත ප්‍රදේශයේ දී තරුණයෙක් බස්නාහිර ... Read More
මැතිවරණ පැමිණිලි 1,000 පනියි
ජනාධිපතිවරණයට අදාළව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව 1052 දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එමෙන්ම, මැතිවරණ ... Read More
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි
අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා. පසුගිය 16 වනදා ශ්‍රීපුර ගැමුණුපුර ප්‍රදේශයේදී ... Read More
ජනපතිවරණය වෙනුවෙන් කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරයි
2024 ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින්ගෙන් මෙන්ම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ද ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික ... Read More