Category: Local News
කාදිනල් හිමි හමුවූ නාමල්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා මැල්කම් කාදිනල් හිමිපාණන් බැහැදැකීමට පැමිණ ආශිර්වාද ලබා ගෙන ... Read More
රජයේ වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් රටේ ආර්ථිකය යළි කඩා වැටෙනවා
කිසිවෙකුට විසඳිය නොහැකි යැයි පැවසු ආර්ථික අර්බුදය විසඳීමට තමන් සමත් වුවත් නිසි ආර්ථික පරිවර්තනයක් සිදු නොකර මෙම ... Read More
හික්කඩුවේ වැරදුණු ඝාතන තැතට ආධාර අනුබල දුන් අයෙකු අත්අඩංගුවට
හික්කඩුව, ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණ වෙඩි තැබීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ... Read More
මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 600 පනියි
2024 ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 631ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එමෙන්ම ඊයේ (18) ... Read More
සජබ ප්‍රතිපත්ති ප්‍රකාශනය 22 වැනිදා
සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 22 වැනිදා එළි ... Read More
මෙරටට සේන්දු වූ අමෙරිකානු නෞකාව
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් USS Spruance නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. නෞකාව සඳහා වන සේවා පහසුකම් ... Read More
එක්සත් ජාතික පක්ෂයේ අලුත් සංවිධායකවරු
එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධුර කිහිපයක් පිරිනමා තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා, අනුරාධපුර දිස්ත්‍රික් ... Read More
තවත් ගැසට්ටුවක් එළියට?
ජනාධිපතිවරණයේදී ජන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි මුදල සඳහන් වන ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. එය ... Read More
මහනුවර අවසන් රන්දෝලි පෙරහර අද
මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (19) පස්වරුවේ වීදි සංචාරය කරනවා. පස්වරු 6.57ට යෙදෙන ... Read More
ජලාශවල ජල මට්ටම් ඉහළ යාමෙන් මාර්ග රැසක් යටවෙයි
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඒ ආශ්‍රිතව ... Read More
හරීන්ට සහ මනූෂට අලුත් තනතුරු
හරීන් ප්‍රනාන්දු මහතාට සහ මනූෂ නානායක්කාර මහතාට ජනාධිපති උපදේශක තනතුරු ලබාදී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ... Read More
ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (19) විටින් විට වැසි හෝ ගිගුරුම් ... Read More