Category: Local News
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කොටු
හංවැල්ල තුම්මෝදර කුමාරි ඇල්ලට යන මාර්ගයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකටව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ... Read More
සමගි ජන බලවේගයේ තවත් ප්‍රබලයෙක්ගේ සහාය රනිල්ට
සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්ව ... Read More
නාමයෝජනා භාරගැනීම ඇරඹෙයි (සජීවී විකාශය)
2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) මේ වනවිට ආරම්භ වී තිබෙනවා ඒ අනුව පෙරවරු 11 ... Read More
පළමු රන්දෝලි පෙරහර අද
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (15) වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පස්වරු ... Read More
2024 ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගැනීම අද
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා ඒ අනුව පෙරවරු ... Read More
අද ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ... Read More
ජනපති රනිල් බංග්ලාදේශයේ නව අගමැතිට සුබ පතයි -ජනපතිට ආරාධනාවකුත්
බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මුහම්මද් යුනුස් මහතාට අද (14) සවස දුරකථනයෙන් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More
තණමල්විල දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධිය ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් විමර්ශන
තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නියාමන කටයුතු සිදු කරමින් පවතින ... Read More
රිෂාඩ්ගේ සහය සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ... Read More
ජනපතිට සහය දෙන්න තවත් අය එයි
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට ජාතික කොංග්‍රසයේ නායක දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ... Read More
පුද්ගල ආදායම් බද්දට ජනපතිගෙන් සහනයක්
පුද්ගල ආදායම් බද්ද සඳහා නුදුරේදීම සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සඳහා ... Read More
ජනපතිවරණයට අපේක්ෂකයින් 40ක් ඇප තැන්පත් කරයි
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප තැන්පත් කර තිබෙනවා. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ... Read More