Category: Local News
බස්නාහිර පුද්ගලික බස් රථවල ටිකට් නැතිව ගමන් කළ මගීන්ට සහ ටිකට් නොදුන් කොදොස්තරලාට දඩ
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අද (15) පුද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන්ට ටිකට් පත් නිකුත් ... Read More
චීන නිල සංචාරය අවසන් කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යළිත් දිවයිනට
මහජන චීන සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (14) බීජිං හි චීන ... Read More
ඉසඩ් ඩී ඇලට වැටුණු ඇතින්න ඇල කටින්ම ගොඩවීම
පොලොන්නරුව, වැලිකන්ද, කාසන්වැට ප්‍රදේශයේ දී ඉසඩ් ඩී. ප්‍රධාන ඇලට අද (15) උදෑසන වන අලියෙකු වැටී සිටියා. වැලිකන්ද ... Read More
දෑස් නොපෙනෙන අය ගැන – දෑස ඇති අයට කිය සුදු සැරයටි ආරක්ෂිත දිනය අදයි
සුදු සැරයටි ආරක්ෂිත දිනය අදට යෙදී තිබෙනවා. 1964 සිට සෑම වසරකම ඔක්තෝබර් 15 දා සුදු සැරයටි ආරක්ෂිත ... Read More
හිටපු අමාත්‍ය මනුෂ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද(15) ... Read More
බෝ ගසක අත්තක් කඩා වැටී බදුල්ලේ “හිතහොඳ දොස්තර” හාස්කමකින් මෙන් බේරෙයි!
බදුල්ල රෝහල් පරිශ්‍රයේ ඇති බෝගසක විශාල අත්තක් කඩා වැටී බදුල්ල මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රධානී වෛද්‍ය ... Read More
විදුලි බිල වැඩි කිරිම නතර වූයේ සමගි ජන බලවේගයේ බලපෑම නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි
රටේ වයසින් අඩු ප්‍රජාතන්ත්‍රික දේශපාලන පක්ෂය වන්නේ සමගි ජන බලවේගය බවත් , 2020 පෙබරවාරි මාසයේ ආරම්භ වූ ... Read More
රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ රාජ්‍ය නිලධාරීන් ගේ වගකීම ජනාධිපති රත්නපුරේ දී මතක්කර දෙයි
රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ... Read More
රේගුවේ රඳවාගෙන සිටින වාහන තොගයක් මුදාහැරීම ගැන පෙත්සම් විභාගය 16 ට කල් යයි
මෙරටදී ණයවර ලිපි විවෘත කර නිෂ්පාදිත රටින් පිටත වෙනත් රටකින් ආනයනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් ... Read More
අස්වැසුම 14 ලක්ෂයකට වැඩි පිරිසකගේ ගිනුම් වලට මුදල බැර කිරීම අද
අස්වැසුම පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් ගේ ඔක්තෝබර් මස දීමනාව පළමු අදියර සඳහා තේරී පත් වූ ... Read More
චීනය හා ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිතුදම කිසිදා බිඳින්නේ නැහැ – චීන ජනපති ෂී ජින්පිං
ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට සහාය දැක්වීම චීනයේ අපේක්ෂාව බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසනවා. ... Read More
නීති විරෝධීව ගෙනා රුපියල් මිලියන 852 විදේශීය දුම්වැටි විනාශ කෙරේ
නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කිරීමේදී ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ... Read More
