Category: Local News
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල තවත් පහළට
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 12ක මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව, සුදු සීනි 1kg රුපියල් 9කින් ... Read More
මනූෂ සහ හරීන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම නීත්‍යානුකූලයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් (VIDEO)
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය ... Read More
පාර්ලිමේන්තුව රැස්වෙයි
අභාවප්‍රාප්ත හිටපු අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් මහතා වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට අද (09) සම්පූර්ණ දිනය ... Read More
ජනපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් (09) අවසන් වනවා ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12ට පෙර ... Read More
ආනයනය තහනම් කෘෂි රසායනික සමග තිදෙනෙක් අත්අඩංගුවට
දිවුලපිටිය නගරය ආසන්නයේදී මෙරටට ගෙන්වීම තහනම් කරන ලද කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ... Read More
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි ... Read More
“ගාසා හි ළමා අරමුදලට” ලැබුණු තවත් මුදලක් ශ්‍රී ලංකාවෙන් පලස්තීනයට
ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීම ... Read More
ඇවිලුණු ගින්න නිවන්න ගිය ගෙහිමියා විදුලි සැරෙන් මරුට
දංකොටුව බුජ්ජම්පොල ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නක් නිවීමට කටයුතු කරමින් සිටි එම නිවසේ හිමිකරු විදුලි සැර වැදී මියගොස් ... Read More
මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 150 ඉක්මවයි
ජනාධිපතිවරණයට අදාලව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන ... Read More
ඇමති අලි සබ්‍රි ඊජිප්තුවේ සංචාරයක
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඊජිප්තුවේ නිල සංචාරයකට එක්වී තිබෙනවා. ඒ ඊජිප්තු විදේශ අමාත්‍ය බද්ර් අබ්දලාති ... Read More
දේශීය පොල්තෙල් කර්මාන්තශාලාවන් රැකගැනීමට යෝජනාවලියක්
දේශීය පොල්තෙල් කර්මාන්තශාලා 3000ක් රැකගැනීමට යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී සැලසුම් ක්‍රියාත්මක කළ ... Read More
කෙහෙළිය යළි රිමාන්ඩ් -හිටපු සෞඛ්‍ය ලේකම්ට සහ අතිරේක ලේකම්ට ඇප
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සිව් දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව ... Read More