Category: Local News
“බස් ලලියා” ඩුබායි හීදී අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන් ලලිත් කන්නන්ගර නොහොත් "බස් ලලියා" ඩුබායි හීදී අත්අඩංගුවට ... Read More
ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇප මත මුදාහැරේ
සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට ... Read More
විදුලි ගාස්තුව වෙනස් නොවේ – මහජන උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය මෙන්න
2025 වර්ෂයට අදාළව තෙවැනි අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ අවසන් තීරණය සම්බන්ධයෙන් වූ මාධ්‍ය හමුව ... Read More
කතරගම මැණික් ගඟ අසබඩ ගොඩනැඟිල්ල ගැන හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් සටහනක්
කතරගම මැණික් ගඟ අසබඩ ඉදිකර ඇති ගොඩනැගිල්ලක් තමාට අයත් බවට මාධ්‍ය විසින් පළ කර ඇති පුවතක් සම්බන්ධයෙන් ... Read More
ඉදිරියේදී වාලච්චේන කඩදාසි කම්හල නව මුහුණුවරකින්
පැරණි කඩදාසි නගරය නව මුහුණුවරකින් නැවත ඇති කිරීම රජයේ ඉදිරි සැලැස්ම බව ජාතික කඩදාසි සමාගමේ සභාපති උපාලි ... Read More
ගෝඨාභයගේ කතරගම නිවස වාරි මාර්ගයට දෙයි (VIDEO)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත්ව තිබු කතරගම මැණික් ගග අසබඩ පිහිටි නිවස අද (13) අධිකරණය විසින් ... Read More
තේ පොහොර QR ක්‍රමයට ගන්න නොවැම්බර් 15 කලින් ලියාපදිංචි වන්න
කුඩා හා මධ්‍ය පරිමාණ තේ ගොවින්ට තේ පොහොර QR ක්‍රමවේදය යටතේ ලබා ගැනිම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් ... Read More
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් 68 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවට
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක්, 2025 ... Read More
මිහින්තලා පුදබිමේ මාර්ග බාධක කඩා ඉවත් කළේ ඇයි?
මිහින්තලා පුද බිමේ ස්ථාපිත කළ මාර්ග බාධක කිසිදු නීතිමය අවසරයකින් තොරව කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර ... Read More
කොළඹට නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක්
කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතාගේ උපදෙස් පරිදි නව ... Read More
වැසිකිළි වළක් පුපුරා යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට (VIDEO)
හබරාදූව පොලිස් වසමෙි නාගස්හංදිය, පිලාන ප්‍රදේශයේ නිවසක වැසිකිළි වළක් පුපුරා යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයටපත්ව තිබෙනවා. හබරාදූව පොලිසිය පැවසුවේ ... Read More
වහාම ක්‍රියාත්මකවන පරිදි ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක
ගල්කිස්ස උසාවි සංකීර්ණය අසලදී නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර අර්බුදකාරී තත්වයක් ඇතිවීමෙන් පසු සිදු කෙරෙන විමර්ශන හේතුවෙන් ... Read More
