Category: Local News
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් සඳහා ක්‍රිකට් උපකරණ ලබාදීම සිදුකරයි (VEDIO)
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පාසල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ ප්‍රදානය කිරීම ජනාධිපති ... Read More
සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යාවශ්‍ය අංගයක් බවට නිවේදනයක්
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යාවශ්‍ය අංගයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. කණිෂ්ඨ, ... Read More
ජපානය මෙරට වෛද්‍ය පරිපාලකයින් හට වසරක පුහුණු ශිෂ්‍යත්වයක් ලබාදීමට කැමැත්ත පළ කරයි
ජපානයේ නගෝයා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි පාසල මඟින් මෙරට තෝරාගත් වෛද්‍ය පරිපාලකයින් හට මෙම වසරේ සිට වසරක පුහුණුවකින් ... Read More
2024 වර්ෂයේ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක්
ගතවූ වසර දෙකට සාපේක්ෂව 2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක් සිදු වූ ... Read More
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ රියදුරු සහ කාන්තාවක් අත්අඩංගුවට
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් සහ ... Read More
2023,2024 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ගැන දැනුම්දීමක්
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2023,2024 පාසල් අයඳුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා ඒ අනුව විභාගය සඳහා අයඳුම්පත් කැඳවීම ... Read More
යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය හෙට දිවයිනට
එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය හෙට (16) දිවයිනට පැමිණීමට නියමිතව ... Read More
ICC වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව ලබන 19 සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව ශ්‍රී ... Read More
කැබ් රථ අනතුරකින් රියදුරු මරුට – 5කට තුවාල
පොළොන්නරුව, වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේදී කැබ් රථ අනතුරකින් එය පැදවූ රියදුරු මිය ගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ... Read More
අතුරුදහන් වූ වෙළඳසැල් හිමිකරුගේ කැබ් රිය තුළින් පිළිස්සුණු මළ සිරුරක්
මොරවැව, පන්කුල ප්‍රදේශයේ කැලෑබද පෙදෙසක ගිනිතබා විනාශ කර ඇති කැබ් රථයක් තුළ තිබී පුළුස්සා දමා තිබූ මළසිරුරක් ... Read More
විදුලි ගාස්තු 22.5%කින් අඩුවෙයි
හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5%කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ... Read More