Category: Local News
දුම්රිය වර්ජනය තවදුරටත් – නොමිලේ දුම්රියේ ගමන් කරන්න මගීන්ට අවස්ථාව (VIDEO)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් ආරම්භකර ඇති වැඩවර්ජන ක්‍රියාමාර්ගය අද දිනයේ ද (11) ... Read More
රුවන්වැලිසෑය පොලිස් මුරපොළේ නිලධාරියෙක් වෙඩිවැදී මරුට
අනුරාධපුර රුවන්වැලිසෑය පොලිස් මුරපොළේ සැරයන්වරයෙක් අද (11) වෙඩි වැදී මියගොස් ඇති බව පොලිසිය පවසනවා මෙලෙස මිය ගොස් ... Read More
නුවරඑළියේ බස් රථ අනතුරක්
නුවරඑළිය, ටොප්පාස් ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් 25 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ ... Read More
හෙට සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්
හෙට (12) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා ... Read More
ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතට එන සංශෝධනය
ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාෂණය ලැබී තිබෙනවා. ... Read More
ජනපති ධුර කාලය සහ පාර්ලිමේන්තු කාලය ගැන ඉදිරිපත් වූ යෝජනාව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා "ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතක්" සකස් කිරීම සඳහා ඉදිරිපත් ... Read More
අඛණ්ඩව යන දුම්රිය වර්ජනය
දුම්රිය වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට වෘත්තීය සංගම් තීරණය කර තිබෙනවා. උසස් වීම් ලබා නොදීම, නව බඳවා ගැනීම් ... Read More
දුම්රියෙන් ඇද වැටී අයෙක් මරුට
දුම්රියෙන් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද (10) පස්වරුවේ බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී මගියෙකු මෙලෙස දුම්රියෙන් ඇද ... Read More
රට තුළ නව ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයක් ගොඩනැඟීමේදී මහා සංඝරත්නයේ මඟපෙන්වීම වැදගත්
සියලු ථේරවාද බෞද්ධ රටවල් අපනයන ආර්ථික ක්‍රමය පදනම් කර ගනිමින් දියුණුව කරා පැමිණ තිබෙන බව ජනාධිපති රනිල් ... Read More
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු ... Read More
ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහ කොමසාරිස් නාවික හමුදාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් අද (10) නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ... Read More
නවසීලන්ත කථානායකවරයා ප්‍රමුඛ දූත පිරිසක් කථානායකවරයා හමුවෙයි
නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ජෙරී බ්‍රව්න්ලි මහතා ප්‍රමුඛ නවසීලන්ත පාර්ලිමේන්තුවේ දූත පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී ... Read More