Category: Local News
ජනාධිපතිවරණය ගැන කල්තැබීමේ විවාදයක්
ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් හෙට (11) පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අද (10) පැවති ... Read More
නෙදර්ලන්තයෙන් පැමිණි පොලිස් නිල සුනඛ මවක් පැටවුන් හත් දෙනෙකු බිහි කරයි
පොලිස් නිල සුනඛ අංශයේ රාජකාරි කටයුතු සඳහා රුපියල් මිලියන 58 ක් වැයකර නෙදර්ලන්තයෙන් ගෙන එන ලද සුනඛයින් ... Read More
අස්වැසුම වැඩසටහන සදහා ප්‍රාදේශීය ලේකම් හා සහකාර ලේකම්වරුන් සහභාගී කර ගැනීමට අදාළව යෝජනාවක්
ප්‍රාදේශීය ලේකම් හා සහකාර ලේකම්වරුන් අස්වැසුම වැඩසටහනට සහභාගී කර ගැනීමට අදාළව පවතින ගැටලු කඩිනමින් විසඳන බව සුබසාධක ... Read More
මීට වසර දෙකකට පෙර මගේ නිවස ගිනිබත් කළ අවස්ථාවේ නිවසක වටිනාකම තදින් දැනුණා -ජනපති රනිල්- (VEDIO)
මීට වසර දෙකකට පෙර තම නිවස ගිනි තබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බවත්, ... Read More
බස්නාහිර පළාතේ උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කඩිනම් පියවර ගන්නැයි ඇමති ප්‍රසන්නගෙන් උපදෙස්
බස්නාහිර පළාතේ උපාධි ගුරු විභාගය සමත් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කඩිනම් ක්‍රමවේදයක් සකසන ලෙස නාගරික සංවර්ධන ... Read More
මෙරටට මී ගවයින් හා එළ ගවයින් ලබා දීමට ඉන්දියාව හා පාකිස්ථානය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟත්වය පළ කරයි
මෙරටට මී ගවයින් හා එළ ගවයින් ලබා දීමට ඉන්දියාව හා පාකිස්ථානය දෙරටම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟත්වය පළ ... Read More
නීතිපති පත් කිරීම ගැන වූ නීතිඥ සංගමයේ ලිපියට ජනපති ලේකම්ගෙන් පිළිතුරු
හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව නව නීතිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ... Read More
ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය නිසා දුම්රිය ගමන් රැසක් අඩාලයි (VEDIO)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන දිවයින පුරා දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (09) රාත්‍රී සිට වැඩ වර්ජනයක නිරත වීම හේතුවෙන් ... Read More
අදත් තරමක වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණ ... Read More
විභාග පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ දීමනා ඉහළට
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ මෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පිළිතුරු පත්‍ර පරීක්ෂා ... Read More
අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 සිට 30 දක්වා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහනේ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි ... Read More
කැලණිය සරසවියේ උපාධි පාඨමාලා දෙකක යෝග්‍යතා පරීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවයි
කැලණිය විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන උපාධි පාඨමාලා දෙකක යෝග්‍යතා පරීක්ෂණ සඳහා අයදුම්පත් කැඳවීම ලබන 22 වනදා දක්වා ... Read More