Category: Local News
ICC වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දී
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව ලබන 19 සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව ශ්‍රී ... Read More
කැබ් රථ අනතුරකින් රියදුරු මරුට – 5කට තුවාල
පොළොන්නරුව, වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේදී කැබ් රථ අනතුරකින් එය පැදවූ රියදුරු මිය ගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා ... Read More
අතුරුදහන් වූ වෙළඳසැල් හිමිකරුගේ කැබ් රිය තුළින් පිළිස්සුණු මළ සිරුරක්
මොරවැව, පන්කුල ප්‍රදේශයේ කැලෑබද පෙදෙසක ගිනිතබා විනාශ කර ඇති කැබ් රථයක් තුළ තිබී පුළුස්සා දමා තිබූ මළසිරුරක් ... Read More
විදුලි ගාස්තු 22.5%කින් අඩුවෙයි
හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5%කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ... Read More
ජනාධිපතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති බැවින් එය ජනමත විචාරණයකින් අනුමත වන තෙක් ජනාධිපතිවරණය ... Read More
සරසවි අනධ්‍යයන සේවක වර්ජනය නවතී
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල විසින් දියත් කර තිබූ වැඩවර්ජනය අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය ... Read More
අධිකරණ බලය පවතින්නේ පාර්ලිමේන්තුව තුළයි -ජනපති
පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ තමා සෑමවිටම සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ... Read More
පොහොට්ටුව ජනපතිට සති 2 ක් කල්දෙයි
සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු කැඳවාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ... Read More
අද සිදු කෙරෙන විදුලි ගාස්තු සංශෝධනය
මෙම වර්ෂයට අදාළ වන දෙවන විදුලි ගාස්තු සංශෝධනය අද (15) සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ගාස්තු ... Read More
ජනාධිපතිවරණයට එරෙහි දෙවන පෙත්සම සලකා බැලීම අද
ජනාධිපතිවරණයට අදාලව නීතිඥවරයෙකු වන අරුණ ලක්සිරි මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම සලකා බැලීම අද (15) ... Read More
ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මේ මස අග
ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ... Read More
වීසා නැතිව ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට ඇතුළුවීමට අවසර
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා අද (15) සිට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී ... Read More