Category: Local News
මාධ්‍යවේදී ශානුක කරුණාරත්නගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු වූ මාධ්‍යවේදී ශානුක කරුණාරත්නගේ දයාබර බිරිඳ වූ මනෝජා මධුවන්ති කරුණාතිලක ... Read More
කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් හමුවේ දෙවන අන්ත පරාජයත් ලබයි
මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙවන පරාජයත් ඊයේ එංගලන්තය හමුවේ ලැබුවා. ... Read More
කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවට අගමැතිනිය අද චීනයට
චීනයේ බීජිං හි පැවැත්වෙන "කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025" ට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ... Read More
ලංකා සතොස හොරුන්ගෙන් බේරා ගන්න ලොක්කො කළ දේ කෝප් කමිටුවේදී හෙළි කරයි (VIDEO)
ලංකා සතොස ආයතනයේ සොරකම් සහ වංචා අවම කිරීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව එහි ප්‍රධානීන් ඊයේ පාර්ලිමේන්තුවේ ... Read More
අවුරුද්දයි මාස 08ක දැරිය අපයෝජනය කළ 65 මහල්ලා වසර 15 ක් හිරේ
වයස අවුරුදු 1යි මාස 08ක කුඩා දැරියකට බරපතල ලිංගික අතවරයක් සිදුකළ චූදිතයෙකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ ... Read More
ඉඟිනිමිටිය ජලාශය ආශ්‍රිත සීමා සලකුණු කිරීමේ වැඩසටහන ඇරඹේ.
2025 අයවැය ප්‍රතිපාදනවලට අනුකූලව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නංවනු ලබන වැව් සීමා සලකුණු කිරීමේ තවත් වැඩසටහනක් අද ... Read More
ශ්‍රී ලංකා – එංගලන්ත තරගයේ පන්දුවාර 33 ක දී 4/160 යි
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය මේ වනවිට කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ... Read More
විදුලි ගාස්තු සංශෝධනයට අදාළ මහජන උපයෝගීතා කොමිසමේ තීරණය අඟහරුවාදා (VIDEO)
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන උපයෝගීතා කොමිසමේ අවසන් තීරණය ලබන අඟහරුවාදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. එම කොමිසම පවසන්නේ ... Read More
හෝමගම, හබරකඩ නිවසේ නවතා තිබූ කරවල ලොරියට රෑ ගිනි තියලා
හෝමගම, හබරකඩ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ කරවල විකිණීමේ නිරත කුඩා ලොරි රථයකට කිසිවෙකු විසින් ගිනි තැබීමෙන් ... Read More
හොර රහසේ සාකච්ඡාවට පැමිණි ඉංජිනේරු සංගමය මාධ්‍ය මගහැර යයි
විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය සහ විෂය භාර අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අතර සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යාංශයේදී ... Read More
නීතිඥ ගුණරත්න වන්නිනායක ගේ ගල්කිස්ස අධිකරණ භූමියේ හැසිරීමටත් පොලිස් පරීක්ෂණයක් (VIDEO)
ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතිඥවරයෙකුට පහරදුන් බව කියන සිද්ධියෙන් පසු අධිකරණ භූමිය තුළදී හැසුරුණු ... Read More
දරුවන්ට හොඳම දේ අගමැතිනිය Sri lanka Skills Exp 2025 ප්‍රදර්ශනයේ දී කියයි
දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය, හැකියාව සහ ආකල්ප පවතින බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය මාර්ග විවර කරදීම වැඩිහිටියන්ගේ ... Read More
