Category: Local News
ට්‍රම්ප් ඝාතන තැත ගැන ජනපති රනිල් කියන දේ
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් තමා කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ... Read More
ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයෙකුට තුවාල
ඊශ්‍රායලයේ සේවය නිරත ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තිබෙනවා. අයන්ඩෝම් පද්ධතිය මගින් විනාශ කළ මිසයිලයක යකඩ කැබැල්ලක් වැදීමෙන් ... Read More
මහරගම සූසාන භූමියේ තිබූ දැන්වීම අනතුරු ඇඟවීමක්ද?
අතුරුගිරිය නගරයේ ටැටූ ආයතනයක විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වී සිටියදී පසුගිය 08 වැනිදා වෙඩිවැදී මිය ගිය සුරේන්ද්‍ර ... Read More
විදුලිබල ක්ෂේත්‍රයට ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක්
විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රතිපත්තිමය ණය ආධාරයක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ... Read More
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
2019, 2020, 2021 සහ 2022 වර්ෂවලට අදාළව සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව ... Read More
ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට කිලෝවොට් 150 ක ධාරිතාවකින් යුත් සූර්යබල විදුලි පද්ධතියක්
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටින පරිශ්‍රය මෙන්ම අටමස්ථානයම සුර්ය බලයෙන් බල ගැන්වීමට රජයේ සහාය ලබා ... Read More
හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ආරම්භ කළ කීරි සම්බා බිත්තර වී වගා ව්‍යාපෘතිය සාර්ථකයි
වී අලෙවි මණ්ඩලය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ආරම්භ කළ කීරි සම්බා බිත්තර වී වගා ව්‍යාපෘතිය සාර්ථක වී ... Read More
ඩිලාන් පෙරේරා ගමන්ගත් මෝටර් රථය දක්ෂිණ අධිවේගයේදී අනතුරට
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන් ගත් මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව අසලදී අනතුරට ලක්ව තිබෙනවා. ... Read More
බුදු පිළිමයක් සොරකම් කළ හිමිනමක් හා තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
රඹුක්කන පුවක්මොටේ ප්‍රදේශයේ විහාරස්ථානයක් බිඳ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මිලකළ නොහැකි සැතපෙන බුදු පිළිමයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ... Read More
ෆොන්සේකා සජබයෙන් ඉවතට
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සභාපති ධුරයෙන් ඉවත් කර පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු වෙත එම ධුරය ලබා දීමට සමගි ... Read More
ලෙලි කජු ආනයන බලපත් යොදාගනිමින් වංචා සහගත ලෙස කජු මඳ ආනයනය කළ සමාගමකට වැඩ වැරදියි
ලෙලි කජු ආනයන බලපත් යොදාගනිමින් වංචා සහගත ලෙස කජු මඳ ආනයනය කරන ලද සමාගමක් අසාදු ලේඛන ගත ... Read More