Category: Local News
“කොස්ගොඩ සුජී” ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වූ උපපොලිස් පරීක්‍ෂකට කළ තර්ජන ගැන පොලිස් පරීක්ෂණ
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සුජී නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකට ... Read More
ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2025
එළඹන දෙසැම්බර් මාසයේදී 2025 ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව පැවැත්වීමට සූදානම් වන විට, රජය, රාජ්‍ය තාන්ත්‍රික ... Read More
වෙඩි වැදුනු කෙනෙරකගේ දිවි බේරා ගැනීමට වනජීවි නිලධාරීන් මහත් පරිශ්‍රමයක
හිසෙහි වූ වෙඩි වැදීම් සළකුණු සහිතව ගල්කිරියාගම දඹුලු - හල්මිල්ලවැව වැව් ඉස්මත්තේ බරපතළ තත්ත්වයන් බිම වැටී සිටින ... Read More
නීතිය අකුරට රකින රටේ මහපාරේ අනාරක්ෂිතව යන මග මරුවෝ (VIDEO)
බස් රථයක් ඉතා අපරික්ෂාකාරීව කැරියර් රථයක පටවා කුරුණෑගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව නගරය පසුකරමින් පොලීසියේ ඇසට ... Read More
බී ළුණු ගොවීන්ට ඇඬෙන්න ළඟයි – කදුළු පිසින්න ආණ්ඩුවේ ඇමතිවරුන් සොයයි
බී ළුණු මිල අධික ලෙස පහත වැටීම නිසා බී ළුණු වගා කළ උතුරු මැද පළාතේ සියලුම ගොවීන් ... Read More
37 වන ජාතික ඉංජිනේරු සහ තාක්‍ෂණ ප්‍රදර්ශනය – ටෙක්නො 2025 ඇරඹෙයි
පර්යේෂණාගාරවල අදහස් වෙළඳ පොළට ළඟා විය යුතු බවත්, ඒ සඳහා බහු විෂයානුබද්ධ සම්බන්ධතා ශක්තිමත් කිරීම ඉතා වැදගත් ... Read More
ගාල්ල ධීවර වරායේ හදිසි සෝදිසි මෙහෙයුමකින් 15 සැකපිට අත්අඩංගුවට (VIDEO)
ගාල්ල ධීවර වරායේ ඊයේ (10) පස්වරුවේ හදිසි සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුවා. ගාල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරී අමල් ... Read More
“ගැහැනු ළමයාගේ ජාත්‍යන්තර දිනය” අදයි
වාර්ෂිකව ඔක්තෝබර් 11 වන දින සමරනු ලබන, ගැහැණු ළමයින්ගේ ජාත්‍යන්තර දිනය යනු සෑම තැනකම ගැහැණු ළමයින් සැමරීමට, ... Read More
අයිස් සමග සැකකරුවන් 5 ක් බුත්තලින් අල්ලයි
බුත්තල ප්‍රදේශයට අයිස් මත්ද්‍රව්‍ය බෙදා දුන් ජාවාරමක් පොලිසිය විසින් වටලා සැකකරුවන් පස් දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ... Read More
කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු දස දෙනෙක් දිවුරුම් දෙයි
නව අමාත්‍යවරු තිදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා ... Read More
දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයට නව අධ්‍යක්ෂක ජනරාල්වරයෙක්
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයට නව අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් ... Read More
බැකෝ සමන්ගේ බිරිඳ සජිකාගේ සහ ඇගේ සමීපතමයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කෙරේ
මේවන විට රිමාන්ඩ් භාරයේ පසුවන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන සජිකා ලක්ෂානී පත්තිනිගේ නමැත්තියට සහ ඇයගේ සමීපතමයින්ට ... Read More
