Category: Local News
රාජ්‍ය සේවකයින් ඉල්ලන වැටුප් වැඩිකිරීම ලබාදීමට නම් නැවත වැට් බදු වැඩි කළ යුතුයි
වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක වැට් බද්ද ... Read More
අතුරුගිරියේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය සොයාගැනේ
අතුරුගිරියේ වෙඩිතැබීමට පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා. අතුරුගිරිය ... Read More
හෙට පාසල් සාමාන්‍ය පරිදි
හෙට (09) දිනයේ නියමිත පරිදි පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් ... Read More
අතුරුගිරියේ සිදුවූ වෙඩි තැබීමෙන් තවත් අයෙක් මරුට
අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමෙන් තවත් අයෙකු මියගොස් තිබෙනවා. අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුව තිබූ අතර ... Read More
ජනාධිපතිගේ ධුර කාලය ගැන පෙත්සම නිෂ්ප්‍රභ කරයි
ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ... Read More
ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05ක් බව පැහැදිලියි -නීතිපති-
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05ක් බවට පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. ... Read More
අතුරුගිරියේ වෙඩි තැබීමක් – ක්ලබ් වසන්ත මරුට (UPDATE)
අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබෙනවා. මීට අමතරව අදාළ වෙඩි ... Read More
අතුරුගිරියේ වෙඩි තැබීමක් – 6 දෙනෙකුට තුවාල
අතුරුගිරිය නගරයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 06 දෙනෙකු රෝහල් ගතකළ බවයි පොලිසිය පැවසුවේ. ... Read More
මාළු ටැංකියට වැටී දරුවෙකු මරුට
මිද්දෙනිය වික්‍රම මාවත ප්‍රදේශයේදී කුඩා පිරිමි දරුවෙකු මසුන් ඇතිකරන ජල ටැංකියකට වැටී මියගොස් තිබෙනවා. නිවස ඉදිරිපිට සුරතල් ... Read More
ජනපතිගේ ධුර කාලයට අදාළ පෙත්සම සලකා බැලීම අද
ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම සලකා බැලීම අද (08) සිදුකිරීමට නියමිතව තිබෙනවා. පංච පුද්ගල ... Read More
ලෙඩ වුණ රාජ්‍ය සේවය
රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200 කට අධික සංඛ්‍යාවක් අද (08) සහ හෙට (09) දිනවල අසනීප නිවාඩු දමා ... Read More