Category: Local News
අද දැයෙන් සමුගත් ආර්. සම්පන්දන් (VIDEO)
මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ අභාවප්‍රාප්ත ආර් සම්පන්දන් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ත්‍රිකුණාමලය පොදු සුසාන භූමියේදි අද ... Read More
යළිත් අසනීපවන ග්‍රාම නිලධාරීන්
හෙට (08) සහ අනිද්දා (09) යන දෙදින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් බැහැර වන බව ශ්‍රී ලංකා ... Read More
ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම ලබන 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින්
අ.පො.ස. සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ... Read More
රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන ගැන සොයන කමිටුවක්
ලබන වසරේ රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන ගැන සොයා බැලීමට මේ වන විට කමිටුවක් පත් කර ඇති බව ... Read More
උසස් පෙළ සමතුන්ට සුබ ආරංචියක්
රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක උපාධි පාඨමාලාවක් හැදෑරීම ... Read More
ජනපතිට ඉදිරියටත් සහය දෙනවා -බැසිල් රාජපක්ෂ-
රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ... Read More
යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක්
2024 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩා ... Read More
තැපෑල හෙට වර්ජනයේ
තැපැල් සේවකයින් හෙට (08) සහ අනිද්දා (09) පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් ... Read More
කිඹුල් ප්‍රහාරයකින් පුද්ගලයෙකු මිය යයි
කතරගම, මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා. ඊයේ (06) උදෑසන කාලයේදී එම ... Read More
වැසි තත්ත්වය තවදුරටත්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ ... Read More
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ සයිබර් අපරාධකරුවන් දිවයිනට
සයිබර් අපරාධවල නියැලීම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු අද (06) දිවයිනට ... Read More
නව ආර්ථිකයක් සමඟ නව අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙනවා
නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේදි නවීන තාක්ෂණය සමඟ එක් වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් ද අවශ්‍ය ... Read More