Category: Local News
‘පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන ගැන තොරතුරු හෙළිනොකළ යුතුයි‘ – අධිකරණ ඇමති කියයි
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළ තොරතුරු හෙළිදරව් නොකළ යුතු බවත්, විමර්ශන තවමත් සිදුවෙමින් පවතින ... Read More
ලොව හොඳම මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ
ලොව හොඳම මැතිවරණ කොමිෂන් සභාව ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සම්මානයට පාත්‍ර වී තිබෙනවා. ඒ අනුව ... Read More
විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි විරෝධයක්
2025 වසරේ අවසන් කාර්තුව සඳහා 6.8% කින් විදුලි ගාස්තු වැඩිකරන ලෙස විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම ... Read More
ලාංකේය වෛද්‍ය ක්ෂේත්‍රය අනාගතයට රැගෙන යන්න සියල්ල සූදානම්
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු ශක්තිමත් කිරීම මගින් මෙරට සෞඛ්‍ය සේවය මෙන්ම ජාතික ආර්ථිකය තිරසර ... Read More
ගම්මන්පිල අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (VIDEO)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් ... Read More
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ ( 07) සිය සහතිකය ... Read More
යුද හමුදාවේ 76 වැනි සංවත්සරයට දෘෂ්‍යාභාධිත සෙබලා කි.මී. 100 ක් පාගමනක (VIDEO)
76 වන යුද හමුදා සංවත්සරයට සමගාමීව දෘෂ්‍යාභාධිත රණවිරුවකු විසින් නව වාර්තාවක් පිහිටුවීම අරමුණු කරගෙන හෙට (09) පෙ.ව. ... Read More
ශානි ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 3 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරුන් වන සුදත් මෙන්ඩිස් සහ එච්.ඩී.එම්. ... Read More
මත්තෙගොඩ විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ ලියුම් පෙට්ටියෙන් මතු වූ ජීව උණ්ඩ
විශ්‍රාමික පොලිස් පරීක්ෂක වරයෙකුට අයත් මත්තේගොඩ කලාකරු නිවාස සංකීර්ණයේ වසා දමා තිබූ නිවසක ලියුම් පෙට්ටියක සඟවා තිබියදී ... Read More
එක්සත් ජාතීන්ගේ මැතිවරණ තාක්ෂණික අවශ්‍යතා තක්සේරු දූත මණ්ඩලයේ නියෝජිතයන් හා අග්‍රාමාත්‍යවරිය අතර සාකච්ඡාවක්
එක්සත් ජාතීන්ගේ මැතිවරණ තාක්ෂණික අවශ්‍යතා තක්සේරු දූත මණ්ඩලයේ නියෝජිතයන් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර සාකච්ඡාවක් ... Read More
හානිපූරණ කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සේපාලිකා සමන් කුමාරි අත්අඩංගුවට
හානිපූරණ කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක (අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දූෂණ හා දේපළ පනත යටතේ ... Read More
ජීවත්ව සිටියදීම මරණ සහතිකයක් ලැබී රජයේ දීමනා අහිමිව ජීවත් වන ගැහැනියක්
ජීවත්ව සිටියදීම මරණ සහතිකය ලැබීම නිසා අස්වැසුම ප්‍රතිලාභ පවා අහිමිව දිවිගෙවන අසරණ කාන්තාවක් පිළිබඳ පුවතක් මාතර, අතුරලිය ... Read More
