Category: Local News
නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී දයාසිරි වැඩ භාරගනියි
තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂ මූලස්ථානය ... Read More
කෙහෙළියගේ බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු ගැන අධිකරණ නියෝගයක්
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සමාජිකයින් පිරිසකට අයත් රුපියල් මිලියන 97 කට අධික බැංකු ගිණුම් හා ... Read More
අකුරණ හෝටලයේ ගින්නෙන් වසා දැමූ A9 මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
අකුරණ නගරයේ ආපනශාලාවක හටගත් ගින්න හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු A9 මාර්ගයේ, එක් මංතීරුවක් යළි විවෘත කර තිබෙනවා ... Read More
කුකුළු මස් නිෂ්පාදනය ඉහළට
මෙරටින් වාර්තා වී ඇති වැඩිම කුකුළු මස් නිෂ්පාදනය 2024 වසරේ මේ වනවිට වාර්තා කර ඇතැයි අමාත්‍ය මහින්ද ... Read More
ලිදුල ප්‍රදේශයේ නිවාස පෙළක ගින්නක්
ලිදුල, ප්යාප්‍රිල්ඩ් වත්ත ප්‍රදේශයේ පිහිටි ලැයිම් නිවාස පෙළක හට ගත් ගින්නකින් නිවාස 05කට හානි සිදුව තිබෙනවා. පොලිසිය ... Read More
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව ... Read More
අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජිතයන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක්
අමෙරිකානු එක්සත් ජනපදයේ භාණ්ඩාගාර නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්රොත් මහතා සහ මෙරට අමෙරිකානු තානාපතිතුමිය ඇතුළු අමෙරිකානු තානාපති ... Read More
මඩු දේවස්ථානයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක්
ඉන්දීය රජයේ ආධාර මත මඩු දේවස්ථානයට පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් නේවාසික නිවාස 96ක් ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. ... Read More
මේ වසරේ ජනපතිවරණය ස්ථිරයි -ඇමති බන්දුල ගුණවර්ධන-
මෙම වසරේ ජනාධිපතිවරණය ස්ථිර වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කිසිඳු හේතුවක් මත ආණ්ඩුක්‍රම ... Read More
‘උමා ඔයෙන් පැල්වත්තට’ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කරයි
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ අනු ව්‍යාපෘතියක් ලෙස 'උමා ඔයෙන් පැල්වත්තට' යන ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කිරීම ... Read More
ජනාධිපති නිල කාලය සම්බන්ධ පෙත්සම සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්
දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වූ සී.ඩී.ලෙනව මහතා ... Read More
ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම් වැඩසටහන පිළිබඳ ව්‍යාපෘති ගිවිසුමක්
රෙදිපිළි සහ ඇඟලුම් පිළිබඳ ගෝලීය වැඩසටහනේ දෙවන අදියර ආරම්භ කිරීම සඳහා ස්විස්ටර්ලන්ත තානාපතිනිය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ... Read More