Category: Local News
“යුක්තිය” මෙහෙයුම නව මුහුණුවරකින්
යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක මැඩලීම නව මුහුණුවරකින් අද (04) සිට ක්‍රියාත්මක කෙරුණා පසුගිය වසරේ දෙසැම්බර් ... Read More
ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05යි – ජනපති සිය ස්ථාවරය කියයි (VIDEO)
ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් වන බවට තමා දැඩි ස්ථාවරයක සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා ... Read More
ලොරි රථයක් බස් රථයක ගැටෙයි – පුද්ගලයෙකු මරුට
හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ, ඉරට්ටකුලම ප්‍රදේශයේ දී ලොරි රථයක් බස් රථයක ගැටී සිදු වූ අනතුරකින් ... Read More
රේගු නිලධාරීන් අද සහ හෙට අසනීපෙන්
සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් අද (04) සහ හෙට (05) යන දෙදින තුළ ... Read More
විමධ්‍යගත අයවැයෙන් අනුමත ව්‍යාපෘති ලබන අගෝස්තු 31 පෙර අවසන් කිරීමට චක්‍රලේඛයක්
2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති ලබන අගෝස්තු මස 31 වැනිදාට පෙර අවසන් ... Read More
ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකයි
ශ්‍රී ලංකාව ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි පිළිබඳ එකඟතාවකට එළඹෙමින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ (ISBs) ad-hoc Bondholder කමිටුව සමඟ ... Read More
පළාත් කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (04) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි ... Read More
ජනපති රනිල්ගෙන් පත්වීම් ලැබූ අය
උපාධිධාරීන් 1,706 දෙනෙකු සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ගුරු පත්වීම් ලබාදී තිබෙනවා. ඊට අමතරව ඉංග්‍රීසී ... Read More
අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතාගේ දේහයට පාර්ලිමේන්තුවේදී අවසන් ගෞරව
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායකවරයෙකු සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක අභාවප්‍රාප්ත රාජවරෝදයම් සම්පන්දන් මහතාගේ ... Read More
මත්තල ගුවන්තොටුපළ රුසියානු-ඉන්දියා හවුල් ව්‍යාපාරයකට
අතිවිශාල පාඩුවක් ලබන මත්තල ගුවන්තොටුපොලේ කළමනාකාරීත්වය ඉදිරි සති කිහිපය තුළ රුසියානු-ඉන්දියා හවුල් ව්‍යාපාරයකට ලබාදීමට කටයුතු කරන බව ... Read More
දයාසිරි ජයසේකර මහ ලේකම් වශයෙන් පිළිගැනීමට සූදානම් -මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්-
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිත්‍යානුකුල මහලේකම් වශයෙන් දයාසිරි ජයසේකර මහතා පිළිගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ... Read More
ගුරුවරුන්ගේ වර්ජනයට ජනපතිගෙන් රතු එළියක්
සෘජුව හෝ වක්‍රව පාසල් අධ්‍යයන කටයුතු කඩාකප්පල් කරන පිරිස් සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව තමා නීතිපති උපදෙස් ... Read More