Category: Local News
හරක් කටාට එරෙහි නඩුව කල් යයි
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ... Read More
ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියමකර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් ... Read More
බස් රථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුර
මොණරාගල කුඹුක්කන දාහතර කණුව පාලමේදී පෞද්ගලික බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. මෙම ... Read More
කෝටි ගණනක රන් භාණ්ඩ ජාවාරමක තතු හෙළිවූ හැටි
ව්‍යාජ රන්භාණ්ඩ උපයෝගී කරගනිමින් රුපියල් එක්කෝටි අනූහය ලක්ෂ හැත්තෑ දහසක් වංචා සහගත ලෙස ලබාගත් බවට චෝදනා ලැබූ ... Read More
සංචාරක ආකර්ෂණීය වෙරළ කලාප සංවර්ධනය කෙරෙයි
හඳුනාගත් සංචාරක ආකර්ෂණීය වෙරළ කලාප 26ක් මේ වසර තුළ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා. එම වෙරළ කලාප ... Read More
ඉදිරි දශකය තුළ රැකියා වෙළඳපොළේ දැවැන්ත වෙනසක් සිදුවෙනවා -ඇමති සුසිල්-
විසි එක් වන සියවසේ සියලු ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය අදාළ වන බවත් අප ... Read More
ණය තිරසරභාවය ළඟා කරගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල අවසන් -ඇමති ශෙහාන්-
ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව ... Read More
ගින්නකට හසුවී පුද්ගලයින් දෙදෙනෙක් මරුට
යටියන්තොට පැලැල්ලේගම ප්‍රදේශයේ පිහිටි ලැයිම් නිවාස පෙලක අද (03) අළුයම් කාලයේ ඇතිවූ ගින්නකින් ලැයිම් කාමරයේ එක් නිවසක ... Read More
අදත් තරමක තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ ... Read More
මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
රට තුළ මැතිවරණ නීතිය තවමත් බලාත්මක පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ... Read More
ඔක්ටේන් 100 පෙට්‍රල් වෙළෙඳපොළට අද සිට
ලංකා IOC සමාගම විසින් ඔක්ටේන් 100 පෙට්‍රල් වෙළෙඳපොළට අද (02) සිට නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති ... Read More
ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් නැහැ
ජූලි මාසය සඳහා ගෘහස්ථ ගෑස් මිල ගණන් සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසනවා. කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ... Read More