Category: Local News

මත්තෙගොඩ විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ ලියුම් පෙට්ටියෙන් මතු වූ ජීව උණ්ඩ

මත්තෙගොඩ විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ ලියුම් පෙට්ටියෙන් මතු වූ ජීව උණ්ඩ

October 8, 2025 4:04 pm

විශ්‍රාමික පොලිස් පරීක්ෂක වරයෙකුට අයත් මත්තේගොඩ කලාකරු නිවාස සංකීර්ණයේ වසා දමා තිබූ නිවසක ලියුම් පෙට්ටියක සඟවා තිබියදී ... Read More

එක්සත් ජාතීන්ගේ මැතිවරණ තාක්ෂණික අවශ්‍යතා තක්සේරු දූත මණ්ඩලයේ නියෝජිතයන් හා අග්‍රාමාත්‍යවරිය අතර සාකච්ඡාවක්

එක්සත් ජාතීන්ගේ මැතිවරණ තාක්ෂණික අවශ්‍යතා තක්සේරු දූත මණ්ඩලයේ නියෝජිතයන් හා අග්‍රාමාත්‍යවරිය අතර සාකච්ඡාවක්

October 8, 2025 3:56 pm

එක්සත් ජාතීන්ගේ මැතිවරණ තාක්ෂණික අවශ්‍යතා තක්සේරු දූත මණ්ඩලයේ නියෝජිතයන් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර සාකච්ඡාවක් ... Read More

හානිපූරණ කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්  සේපාලිකා සමන් කුමාරි අත්අඩංගුවට

හානිපූරණ කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සේපාලිකා සමන් කුමාරි අත්අඩංගුවට

October 8, 2025 3:28 pm

හානිපූරණ කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක (අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දූෂණ හා දේපළ පනත යටතේ ... Read More

ජීවත්ව සිටියදීම මරණ සහතිකයක් ලැබී රජයේ දීමනා අහිමිව ජීවත් වන ගැහැනියක්

ජීවත්ව සිටියදීම මරණ සහතිකයක් ලැබී රජයේ දීමනා අහිමිව ජීවත් වන ගැහැනියක්

October 8, 2025 1:37 pm

ජීවත්ව සිටියදීම මරණ සහතිකය ලැබීම නිසා අස්වැසුම ප්‍රතිලාභ පවා අහිමිව දිවිගෙවන අසරණ කාන්තාවක් පිළිබඳ පුවතක් මාතර, අතුරලිය ... Read More

පාසල් වසන කතාව ගැන ලංකා ගුරු සංගමය කියන දේ සහ ඇමතිවරිය කියන දේ වෙනස් (VIDEO)

October 8, 2025 1:16 pm

ශිෂ්‍ය සංඛ්‍යාව 50ට අඩු පාසල් තාවකාලිව වසා දැමීම සඳහා රජය සූදානම් වන බවට ලංකා ගුරු සංගමය චෝදනා ... Read More

“මෝදර නිපුන” ගේ මත්ද්‍රව්‍ය ජාවාරම කළ සහෝද‍රයා “මෝදර චතූ” සහ තවත් අයෙක් අත්අඩංගුවට

“මෝදර නිපුන” ගේ මත්ද්‍රව්‍ය ජාවාරම කළ සහෝද‍රයා “මෝදර චතූ” සහ තවත් අයෙක් අත්අඩංගුවට

October 8, 2025 1:02 pm

සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෝදර නිපුණගේ සහෝදරයා වන දැනට විදේශ රටකට පලා ගොස් ... Read More

රන්න, වාඩිගල ද්විත්ව ඝාතනයේ මහ මොළකාරිය කුලී නිවස හිමි කාන්තාව – ඝාතනයට යොදාගත් අවිත් සොයා ගනී

රන්න, වාඩිගල ද්විත්ව ඝාතනයේ මහ මොළකාරිය කුලී නිවස හිමි කාන්තාව – ඝාතනයට යොදාගත් අවිත් සොයා ගනී

October 8, 2025 12:21 pm

හුංගම පොලිස් බල ප්‍රදේශයේ රන්න වාඩිගල ප්‍රදේශයේදී පසුගිය(7) දින සිදුවූ ද්විත්ව ඝාතන සිද්ධියේ සැකකරුවන් අද (8) අගුණුකොලපෑලැස්ස ... Read More

ත්‍රිකුණාමලයට ගිය කැලණි සරසවි සිසුන් වෙරළට කළ දේ

ත්‍රිකුණාමලයට ගිය කැලණි සරසවි සිසුන් වෙරළට කළ දේ

October 8, 2025 11:37 am

වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයනාංශයේ තෙවන වසර සිසුන් හා ‍ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව ලංකාවේ ... Read More

මහවැලි බලධාරීන් තවම වැඩ දේශපාලන හයියට ද?

මහවැලි බලධාරීන් තවම වැඩ දේශපාලන හයියට ද?

October 8, 2025 11:21 am

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි ඉඩම් තවත් පෙර පලන කාල වල ආකාරයට දේශපාලන හිතවතුන්ට බෙදා දීම සිදුකරනවාද යන පැනය ... Read More

ටී56 උණ්ඩ 20 ක් සමග මත්ද්‍රව්‍ය සැකකරුවන් 4 ක් රත්නපුරෙන් අල්ලයි

ටී56 උණ්ඩ 20 ක් සමග මත්ද්‍රව්‍ය සැකකරුවන් 4 ක් රත්නපුරෙන් අල්ලයි

October 8, 2025 11:00 am

අයිස් මත්ද්‍රව්‍ය සහ ග්‍රෑම් 03 ක් සමග ටී 56 උන්ඩ 20 ක් සමග එක් පුද්ගලයෙක් සැකපිට පැල්මඩුල්ල, ... Read More

සූකර උණ  රෝගය පැතිරෙන නිසා අති විශේෂ ගැසට් නිවේදනයකින් ලංකාවම අවදානම් කලාපයක් කරයි

සූකර උණ රෝගය පැතිරෙන නිසා අති විශේෂ ගැසට් නිවේදනයකින් ලංකාවම අවදානම් කලාපයක් කරයි

October 8, 2025 10:27 am

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක එම පනතේ� කාාර්යය සඳහාා අප්‍රිකානු සූකර උණ රෝගය (ASF) සඳහා අවදාානම් ප්‍රදේශයන් ලෙස ... Read More

කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාරවලින් රුපියල් මිලියන 757.4 ක ලාභාංශ භාණ්ඩාගාරයට 

කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාරවලින් රුපියල් මිලියන 757.4 ක ලාභාංශ භාණ්ඩාගාරයට 

October 8, 2025 8:44 am

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා මිනරල් සෑන්ඩ්, BCC Lanka Limited, ජාතික ලුණු සමාගම, ලංකා ... Read More