Category: Local News
වැඩබලන නීතිපති ලෙස දිවුරුම් දුන් පාරින්ද රණසිංහ
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා. අගවිනිසුරුවරයා ඉදිරියේ එම දිවුරුම් ... Read More
ගල්කිස්ස මුහුදේ ගිලී සිසුවෙකු අතුරුදන්
ගල්කිස්ස වෙරළ තීරයේ දියනාමින් සිටි පිරිසක් අතරින් 17 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. ඊයේ ... Read More
IOC සහ සයිනොපෙක් සමාගම්ද ඉන්ධන මිල අඩු කරයි
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සහ සයිනොපෙක් සමාගම් ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය ... Read More
ආර්. සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා මිය යන විට ... Read More
පොහොට්ටුවේ සහය ජනපතිට
ජනාධිපතිවරණය ප්‍රකාශට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහා පලුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ... Read More
ඉන්ධන මිල පහළට
අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 ... Read More
පුද්ගලවාදය සහ පක්ෂවාදය පසෙක තබා රට වෙනුවෙන් එක්ව ඉදිරියට යමු
අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් ... Read More
රවින්ද්‍ර ජඩේජාත් ජාත්‍යන්තර 20යි 20 පිටියට සමු දෙයි
20 යි 20 ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා නිල ... Read More
අද ඇරඹුණු කතරගම පාද යාත්‍රාවට ලයිකා ඥානම් පදනමෙන් සහය (VIDEO)
කතරගම ඇසළ මංගල්‍යයට සහභාගී වීම සඳහා කුමන සහ යාල ජාතික වනෝද්‍යාන ඔස්සේ උතුර නැගෙනහිර පළාත්වල සිට බැතිමතුන් ... Read More
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට නාවික හමුදාවේ දෙදෙනෙකු අත්අඩංගුවට
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර සහ අනුබල දුන් බවට සැකකෙරෙන නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක් අද (30) නාවික ... Read More
වැඩබලන නීතිපති පාරින්ද රණසිංහ?
වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා. ඒ ... Read More