Category: Local News
හානිපූරණ කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සේපාලිකා සමන් කුමාරි අත්අඩංගුවට
හානිපූරණ කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක (අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දූෂණ හා දේපළ පනත යටතේ ... Read More
ජීවත්ව සිටියදීම මරණ සහතිකයක් ලැබී රජයේ දීමනා අහිමිව ජීවත් වන ගැහැනියක්
ජීවත්ව සිටියදීම මරණ සහතිකය ලැබීම නිසා අස්වැසුම ප්‍රතිලාභ පවා අහිමිව දිවිගෙවන අසරණ කාන්තාවක් පිළිබඳ පුවතක් මාතර, අතුරලිය ... Read More
පාසල් වසන කතාව ගැන ලංකා ගුරු සංගමය කියන දේ සහ ඇමතිවරිය කියන දේ වෙනස් (VIDEO)
ශිෂ්‍ය සංඛ්‍යාව 50ට අඩු පාසල් තාවකාලිව වසා දැමීම සඳහා රජය සූදානම් වන බවට ලංකා ගුරු සංගමය චෝදනා ... Read More
“මෝදර නිපුන” ගේ මත්ද්‍රව්‍ය ජාවාරම කළ සහෝදරයා “මෝදර චතූ” සහ තවත් අයෙක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෝදර නිපුණගේ සහෝදරයා වන දැනට විදේශ රටකට පලා ගොස් ... Read More
රන්න, වාඩිගල ද්විත්ව ඝාතනයේ මහ මොළකාරිය කුලී නිවස හිමි කාන්තාව – ඝාතනයට යොදාගත් අවිත් සොයා ගනී
හුංගම පොලිස් බල ප්‍රදේශයේ රන්න වාඩිගල ප්‍රදේශයේදී පසුගිය(7) දින සිදුවූ ද්විත්ව ඝාතන සිද්ධියේ සැකකරුවන් අද (8) අගුණුකොලපෑලැස්ස ... Read More
ත්‍රිකුණාමලයට ගිය කැලණි සරසවි සිසුන් වෙරළට කළ දේ
වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයනාංශයේ තෙවන වසර සිසුන් හා ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව ලංකාවේ ... Read More
මහවැලි බලධාරීන් තවම වැඩ දේශපාලන හයියට ද?
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි ඉඩම් තවත් පෙර පලන කාල වල ආකාරයට දේශපාලන හිතවතුන්ට බෙදා දීම සිදුකරනවාද යන පැනය ... Read More
ටී56 උණ්ඩ 20 ක් සමග මත්ද්‍රව්‍ය සැකකරුවන් 4 ක් රත්නපුරෙන් අල්ලයි
අයිස් මත්ද්‍රව්‍ය සහ ග්‍රෑම් 03 ක් සමග ටී 56 උන්ඩ 20 ක් සමග එක් පුද්ගලයෙක් සැකපිට පැල්මඩුල්ල, ... Read More
සූකර උණ රෝගය පැතිරෙන නිසා අති විශේෂ ගැසට් නිවේදනයකින් ලංකාවම අවදානම් කලාපයක් කරයි
ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක එම පනතේ� කාාර්යය සඳහාා අප්‍රිකානු සූකර උණ රෝගය (ASF) සඳහා අවදාානම් ප්‍රදේශයන් ලෙස ... Read More
කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාරවලින් රුපියල් මිලියන 757.4 ක ලාභාංශ භාණ්ඩාගාරයට
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා මිනරල් සෑන්ඩ්, BCC Lanka Limited, ජාතික ලුණු සමාගම, ලංකා ... Read More
අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසිය විසින් වෙඩිතබා තිබෙනවා. පොලීසිය පැවසුවේ, මාතර වැල්ලමඩම ප්‍රදේශයේ මාර්ග ... Read More
රුධිර කාන්දුකරණ නික්ෂේපන කටු යුගලය ගන පැතිරෙන කතා බොරු
වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය සඳහා යොදාගන්නා නික්ෂේපන කටු යුගලය (Fistula Needle) රජයේ රෝහල් පද්ධතිය තුල නොමැති බවට ... Read More
