Category: Local News
ඇමතිකම දුන්නොත් මාස තුනෙන් ඖෂධ හිඟය නැති කරන රාජිත (VEDIO)
තමන් වෙත සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා දුණහොත් මාස 3කින් ඖෂධ හිඟය තුරන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත ... Read More
අධිකරණවල සිදුවූ අකටයුතුකම් ගැන විමර්ශන අරඹයි?
විවිධ ආකාරයේ සිදුවූ අධිකරණ අකටයුතුකම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වනවා. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ... Read More
වේ ගඟ ජල විදුලි බලාගාරයේ උමගකින් ජල කාන්දුවක් (VEDIO)
රත්නපුර කහවත්ත වේ ගඟ ජල විදුලි බලාගාරයේ උමගකින් ජල කාන්දුවක් සිදුවන බවට තොරතුරු වාර්තා වනවා. ඒ හේතුවෙන් ... Read More
සුළං, විදුලි බලාගාර අදානි සමාගමට ලබාදීම අත්හිටුවයි
මන්නාරම සහ පුනරීන් හි සුළං, විදුලි බලාගාර ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම අත්හිටුවා තිබෙනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව ... Read More
ෆොන්සේකා ගැන සජබයෙන් තීරණයක්
සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මේ සතියේ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව එම පක්ෂයේ ... Read More
තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි
වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් ... Read More
ලෙඩ වූ පාසල් අනධ්‍යයන සේවකයින්
දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24) සහ හෙට (25) දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
අද (24) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති ... Read More
මම රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි -ජනපති රනිල්-
තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සමඟම රටේ ගොවි ... Read More
රජයේ විධායක නිලධාරීන් ලබන 25 සහ 26 ලෙඩ වෙයි
ලබන 25 සහ 26 යන දෙදින අසනීප නිවාඩු වර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ විධායක ... Read More
කුරුළු උණ පවතින කිසිදු රටකින් සතුන් හෝ සත්ත්ව නිෂ්පාදන ආනයනයට අවසර නැහැ
කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ත්ව නිෂ්පාදන ආනයනය කිරීමට අවසර නොදෙන බව සත්ත්ව ... Read More
ඔපෙක් සංසදයට සහභාගී වෙන ඇමති ශෙහාන්
“ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදයට” ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් ... Read More