Category: Local News
ඛනිජ තෙල් සංස්ථාවට දැවැන්ත අලාභයක් -සම්බන්ධ නිලධාරීන් රටිනුත් ගිහිං-
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශය විසින් පිරවුම්හල් හිමියන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට වසර 08කට වඩා ... Read More
අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන නියෝජිතයන් බැද්දගාන තෙත්බිම් උද්‍යාන නිරීක්ෂණ චාරිකාවක
පළමු අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ ඕස්ට්‍රේලියානු නවසීලන්ත සහ ආසියානු සබැදි සමුළුව සඳහා සහභාගී වූ අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන නියෝජිතයන් ... Read More
උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම කාර්යක්ෂම කිරීමට රට පුරා ජංගම වැඩසටහනක්
සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ "උරුමය" ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ථ රටම ආවරණය වන පරිදි ... Read More
අගමැති දිනේෂ් හමුවූ ඉන්දීය විදේශ ඇමති
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ... Read More
මෙරටට ආ ජපාන නෞකාව
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. අද ... Read More
ගෝලීය ණය කළමනාකරණය කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීම අවශ්‍යයි -ඇමති ශෙහාන්-
14 වැනි ණය කළමනාකරණ පහසුකම (DMF) පාර්ශ්වකරුවන්ගේ සංසදයේ “ස්වෛරී ණය කළමණාකරණයේ ඇති අභියෝග සහ අවශ්‍ය වෙනස්කම්” යන ... Read More
කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ජූලි 08 සිට 14 දක්වා
කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ජූලි මස 08 වැනිදා සිට14 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ... Read More
සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කෙරේ
ඩොලර් මිලියන 6ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) නිල වශයෙන් ... Read More
බෙන්තර හිටපු ප්‍රාදේශීය සභා සභාපති ගයාන් සිරිමාන්නට ඇප
පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි බෙන්තර හිටපු ප්‍රාදේශීය සභා සභාපති ගයාන් සිරිමාන්න මහතා ... Read More
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීමේ චක්‍රලේඛය සංශෝධනය කරයි
පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා දැනට ක්‍රියාත්මක චක්‍රලේඛය සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ... Read More
තාක්ෂණවේදය විෂයට සිසුන්ගේ දැඩි උනන්දුවක්
ගැහැණු පිරිමි භේදයකින් තොර ව තාක්ෂණවේදය විෂයට සිසුන්ගේ දැඩි උනන්දුවක් දක්වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමයන්ත ... Read More
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති හමුවෙයි (VIDEO)
දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් ... Read More