Category: Local News
ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද(22) විටින් විට වැසි ඇති වන ... Read More
පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවනවා
තෙත්බිම් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් ... Read More
ඖෂධ, ඉන්ධන සහ පොහොර නොමැතිව දුක් විඳි අතීතය අමතක නොකළ යුතුයි
ඖෂධ, ඉන්ධන සහ පොහොර සපයා ගත නොහැකිව දුක්විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතු බවත්, මතු පරපුරට එවන් ... Read More
පොසොන් නිමිත්තෙන් රැඳවියන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාවක්
මෙවර පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් බන්ධනාගාර රැඳවූවන් පිරිසක් සඳහා විශේෂ රාජ්‍ය සමාවක් හිමිව තිබෙනවා ඒ ... Read More
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100කට වැඩි තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිගමීග 100 පමණ තද වැසි ඇතිවිය හැකි ... Read More
2024 උසස් පෙළට අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූලි 10 වනදා
අපොස උසස් පෙළ විභාගය 2024 සඳහා ඉල්ලුම්පත් භාරගන්නා දිනය දීර්ඝ නොකරන බවත් අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ලබන ... Read More
පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසක් සජබයට
බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම සහ ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ස්වාධීන මන්ත්‍රීවරුන් ... Read More
අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාස වෙනුවෙන් වන්දි ලබාදීමට ජනපතිගෙන් උපදෙස්
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් උපරිම සීමාවකට යටත්ව වන්දි මුදලක් ලබාදීමට හෝ ... Read More
පින්බර පොසොන් මංගල්‍යකට ජනපතිගෙන් සුභාශිංසන
පොසොන් පොහෝ දිනයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොසොන් දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. පොසොන් පොහෝ දිනය ... Read More
රටපුරා දන්සල් 5200ක්
පොසොන් පොහොය වෙනුවෙන් රටපුරා දන්සල් 5200ක් ලියාපදිංචි වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් හේමන්ත මහතා පවසනවා. ඒ ... Read More
කරණීයමෙත්ත සූත්‍රය විකෘති කළ අයට නීතිමය පියවර ගන්නා ලෙස උපදෙස්
කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති පුද්ගලයින් සොයාබලා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට උපදෙස් ලබාදී ... Read More
විහාරස්ථානවල ආරක්ෂාවට පොලිසියේ 50,000ක් අද රාජකාරියේ
විහාරස්ථානවල ආරක්ෂාවට පොලිසියේ 50,000ක් අද රාජකාරියේ පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථාන 11,100 කට ආසන්න ගණනක ආරක්ෂාව ... Read More